SPA 6ක් වටලයි..25ක් අත්අඩංගුවට📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

    එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.

    රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායට දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

    අදාල වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇති අතර පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ලංකාදීප
     
    • Wow
    Reactions: kinkon and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,355
    166,730
    113
    එකමත් එක රටක
    අම්මට සිරි සිරිලංකා පොලිස් ටික ගෑනු වටලලා ලොකු මෙහෙයුමක් කරල.

    යන උන් එහෙම ඕවාට ගිහින් බයෙන් උක්නව ඇත්තේ .
    @Emios එහෙම පොලිසිය එනවද කියලා හිත හිත ඉද්දි නගිනවද බන් ? 🥴
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පොලිස් වල උන්ට නිකන් දෙන්න ඕන ඔවට ගියහම. උන්ට ඕන ඕන කෙල්ලන්ව දූශනය කරන්න.
    එහෙම බෑ කියපු ගමන් තමයි ඔය වටලන සීන් කරන්නෙ.

    පොලීසියෙ බහුතරයක් රෑට කඩ වලින් කාල සල්ලි ගෙවන්නෙත් නෑ සත පහක්වත්. සමහර කඩ වල උන් තරහට කෙලත් ගහලා කොත්තු එහෙම ගිහින් දෙන්නෙ.:love: රෑට පාරෙ යන කොල්ලන්ව බය කරලා ගල් බෝතල් ගෙන්න ගන්නවා.:growl:

    උන් ආණ්ඩුවෙන් ලයිසන් ගත්ත මැරයො වගේ තමයි හැසිරෙන්නෙ. :growl:
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මාලඹේ කඩුවෙල තලංගම බත්තරමුල්ල පැලවත්ත පැත්තේ ඉන්න කනබොන උන්ට සමාජ රෝග. මගේ යාලුවෙක් කිවිවා උගේ යාලුවගේ කොන කුනුවෙන ලෙඩක් හැදිලා කියලා. පෝසස් headquarter වගේ හොදම ඔපිස් ටික තියෙන්නේ ඔය හරියේ නිසා තවත් අවදානම්. ඉස්කෝලේ යනවුන් කාඩ් එකට ගහන උන්, පොල්කඩලා ගහන උනුත් ඉන්නවා. අයිස් පරාදයි සින් එකට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

    එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.

    රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායට දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

    අදාල වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇති අතර පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ලංකාදීප
    පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන්
    :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,776
    962
    113
    Ponilata naginnathnam api mona karannada bn. Mu badu pot allanne kollo gahapan kiyalada danna
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    මාලඹේ
    ඉස්සර මාලබෙ මෙන්න මෙතන ස්පා එකක් තිබුනා. එතන කොන්ඩෙ කපන තැනක් තිබුනා මම යනව ඒකට කොන්ඩෙ කපන්න. යද්දි අරුන් කඩේ ඉස්සරහම රැක් එකකට දාල ජන්ගි වේලනවා :lol: :lol:

    image.png
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මාට්ටු උනාම වැඩේ කරගන්න ආපු පිරිමින්වත් ගෙනියනවද යාලුවනේ.. 🙂
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    පොලිස් වල උන්ට නිකන් දෙන්න ඕන ඔවට ගියහම. උන්ට ඕන ඕන කෙල්ලන්ව දූශනය කරන්න.
    එහෙම බෑ කියපු ගමන් තමයි ඔය වටලන සීන් කරන්නෙ.

    පොලීසියෙ බහුතරයක් රෑට කඩ වලින් කාල සල්ලි ගෙවන්නෙත් නෑ සත පහක්වත්. සමහර කඩ වල උන් තරහට කෙලත් ගහලා කොත්තු එහෙම ගිහින් දෙන්නෙ.:love: රෑට පාරෙ යන කොල්ලන්ව බය කරලා ගල් බෝතල් ගෙන්න ගන්නවා.:growl:
    අඩො ඇත්ත
    හොටෙල් වල තියෙනවා පොලිස් කොත්තු කියලා එකක්...
    තැටියෙ හැලෙන, ඉතුරුවෙන, පිගන් වල ඉතුරු වෙන එවා දාලා "ටකට ටකට ටකස්" කියලා ගහලා දෙන්නෙ

    උන් උනිෆොර්ම් ඇදන් කඩවල් වලට යන්නෙ අඩුවෙන් :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    ඉස්සර මාලබෙ මෙන්න මෙතන ස්පා එකක් තිබුනා. එතන කොන්ඩෙ කපන තැනක් තිබුනා මම යනව ඒකට කොන්ඩෙ කපන්න. යද්දි අරුන් කඩේ ඉස්සරහම රැක් එකකට දාල ජන්ගි වේලනවා :lol: :lol:

    image.png
    ඉතින් උබ ජන්ගි හොරෙන් ගේනවද ? :love2: