Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,160
    5,857
    113
    set na hadunkuru suwak enne. branded ekakata yanna barinam laprefume eke oil based eka ita wada hodai.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Overrated ජරාවක් Spa Ceylon කියන්නෙ Janet එකේ products ටිකම rebrand කරල විකුනනව ද කොහෙද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,104
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Not Gonna Happen No Way GIF by FaZe Clan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    ඔය මොක ගැහුවත් කාලයක් යද්දී උඹට සුවඳ නෑ උඹේ නහය ඒ සුවඳට හුරු වෙලාම. ගොඩ වෙලාවක් තියෙනවද කියලා අහන්න පුළුවන් උඹ වටේ ඉන්න උන්ගෙන් තමා. උඹට ඒක කියන්න බෑ. මම රුපියල් 300ට ගහන එක නම් ඇඳුම හේදුවත් සුවඳ තියෙනව. 🤗 ඒ වුනාට බොලා වගේ කෝටිපතියන්ට අපි ගහන අඩුකුලේ පර්ෆියුම් හරියන්නේ නෑ. උඹට ඒකට වඩා හොඳ එකක් හම්බෙයි.. :(
     
    • Like
    Reactions: Morbius

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    උඹට ඒක කියන්න බෑ. මම රුපියල් 300ට ගහන එක නම් ඇඳුම හේදුවත් සුවඳ තියෙනව. 🤗 ඒ වුනාට බොලා වගේ කෝටිපතියන්ට අපි ගහන අඩුකුලේ පර්ෆියුම් හරියන්නේ නෑ.
    භූමිතෙල් නෙහ්?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඔය මොක ගැහුවත් කාලයක් යද්දී උඹට සුවඳ නෑ උඹේ නහය ඒ සුවඳට හුරු වෙලාම. ගොඩ වෙලාවක් තියෙනවද කියලා අහන්න පුළුවන් උඹ වටේ ඉන්න උන්ගෙන් තමා. උඹට ඒක කියන්න බෑ. මම රුපියල් 300ට ගහන එක නම් ඇඳුම හේදුවත් සුවඳ තියෙනව. 🤗 ඒ වුනාට බොලා වගේ කෝටිපතියන්ට අපි ගහන අඩුකුලේ පර්ෆියුම් හරියන්නේ නෑ. උඹට ඒකට වඩා හොඳ එකක් හම්බෙයි.. :(
    mokakda bn ee? pic ekak dapn
     
    • Wow
    Reactions: Heshan Daminda