Kohomada machan pirudukama
මම වැඩිය ස්පා ගිහින් නෑ. තාම 2කට විතරයි ගිහින් බැලුවේ. පිරිසිදු කම නම් තියනවා. ඒත් ඇන්ටිලාව නම් සෙට් වෙන්නෙ නැ/
Kohomada machan pirudukama
මම වැඩිය ස්පා ගිහින් නෑ. තාම 2කට විතරයි ගිහින් බැලුවේ. පිරිසිදු කම නම් තියනවා. ඒත් ඇන්ටිලාව නම් සෙට් වෙන්නෙ නැ/
මම වැඩිය ස්පා ගිහින් නෑ. තාම 2කට විතරයි ගිහින් බැලුවේ. පිරිසිදු කම නම් තියනවා. ඒත් ඇන්ටිලාව නම් සෙට් වෙන්නෙ නැ/
එව්වා ප්රමෝට් කරන එක හරි නෑනෙ බං... මං පීඑම් එකක් දාන්නං
machan i went to a Spa at koswatta and they have a disposable bed sheets we can buy for Rs 100.I think that is more healthier than just laying there bed that every one lay.
any way massage is the same as .........![]()
pls share more details.
මාලඹේ CINEC,SITAM එකට හැරෙන පාර පහුකරන් කඩුවෙල පැත්තට 100m යද්දි දකුණු පැත්තේ SPA එකක BOARD එකක් දාලා තියනවා. ඒක තියෙන්නෙ ඇතුලේ(300m). ඒක හොදයි කියලා facebook එකේ දාලා තියනවා දැක්කා. ඒකට ගියපුඅය කවුරුත් නැද්ද? කඩූවෙල, මාලඹේ දැන් ගොඩක් SPA තියෙනවා
Does anyone know about Spa Ceylon? When I check their official website, I see spa products only. Does it include massage service like other spas in Colombo?
අපි හදන ස්පා එක FULL A/C , Vehical Parking, Booking Facility, Aluminium Partition Room තියන හොද ස්පා එකක්.
අනිත් දේ තමයි මාසෙකට සැරයක් සමාජ රෝග තියනවද කියලා TEST එකක් කරන්න කියලා පොලිසිවලින් ඇවිල්ලා කියනවලු. ගොඩක් ස්පාවල මේක කරන්නෙ නැ. මේකට සල්ලි ගොඩක් යනවා. හංදියක් හංදියක් ගානේ Hemas Lab, lankaHospital Lab...etc වලට සාම්පල් යවන තැන් තියනවා. ඒවගේ තැනකටගිහිTEST එක කරගත්තොත් සමාජ රෝග තියනවද කියලා හොයා ගන්න පුලුවන් ද? ඒ TEST එකට කියන නම මොකක්ද? blood, urine TEst එකකින් තියන සමාජ රෝග ඕක්කොම හොයා ගන්න පුළුවන් ද? 
කුකුලනේ මම ස්පා එකක් දාන්න යන්නෙ. හැබැයි Quality එකට වැඩේ කරන්න හදන්නේ. SPA එකක් දන්න නගර සභාවෙන් අවසර ගන්න ඕනි වෙයිද? ආයුර්වේද දෙපාර්තුමේන්තුවෙත් සහතිකයක් අරගන්න ඕනි කියලා කෙනෙක් කිව්වා. මේ ටික කර ගනන් හැටි කියන්න.
මේකේ ඉන්න කුකුල්ලු කිසිම පහසුකමක් නැති ස්පා ගානේ ගිහින් ඇති.අපි හදන ස්පා එක FULL A/C , Vehical Parking, Booking Facility, Aluminium Partition Room තියන හොද ස්පා එකක්.
අපි වැඩට අරගන්න හිතාගෙන ඉන්නේ අවුරුදු 35ට අඩූ අය.අනිත් දේ තමයි මාසෙකට සැරයක් සමාජ රෝග තියනවද කියලා TEST එකක් කරන්න කියලා පොලිසිවලින් ඇවිල්ලා කියනවලු. ගොඩක් ස්පාවල මේක කරන්නෙ නැ. මේකට සල්ලි ගොඩක් යනවා. හංදියක් හංදියක් ගානේ Hemas Lab, lankaHospital Lab...etc වලට සාම්පල් යවන තැන් තියනවා. ඒවගේ තැනකටගිහිTEST එක කරගත්තොත් සමාජ රෝග තියනවද කියලා හොයා ගන්න පුලුවන් ද? ඒ TEST එකට කියන නම මොකක්ද? blood, urine TEst එකකින් තියන සමාජ රෝග ඕක්කොම හොයා ගන්න පුළුවන් ද?
ස්පාවලට CCTV system ගැළපෙන්නෙ නැ නේද? ගොඩක් අය cctvතියන spaවලට යන්න කැමති නැහැ. මේ ගැන ඔයලා මොකද කියන්නෙ
ස්පා එක දන්න හිතාගෙන හිටියේ රාජගිරිය කිට්ටුව. ඒත් ඒ හරියේ දැන් ගොඩක් ස්පා තියනවා. බත්තරමුල්ලට හරි නාවල-නුගේගොඩ හරියට තමයි ටාගට් කරන් ඉන්නේ. හොදට මසාජ් කරන්න පුලුවන් අය තමයි වැඩට අරගන්නේ. ඒ නිසා මසාජ් එක සුපිරියට තියනවා. ස්පා එක දාපු ගමන් කියන්නම්කෝ. කට්ටියම එන්න ඕනි.