ඔව් බන් ඊයේ යන්න කියල මගටත් ආව ,කොර්ෂල් එකේ 1000ක් තිබුන ඒක අරගෙන NSB එකෙන් 2000 K ගත්ත .පර්ස් එකේ බලනකොට කොර්ෂල් එකේන් ගත්තු 1000 නැහැ .පස්සෙය් මතක් උනේ සල්ලි ගන්න කාර්ඩ් එක දාල ,සල්ලි ගත්තේ නැහැ කියල කාර්ඩ් එක විතරක් අරගෙන තියෙන්නේ MATCHING එකේ 1000 තියෙද්දී .මොනවා කරන්නද බස් එකේ ජැකක් ගහගෙන ගෙදර අවා
උබනම් පිස්සු පොරක්නෙ බන්. අයියෝ සල්ලි.






