Spa mattu sinhalu

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මේවා නම් කැරි වැඩ මිනිස්සුන්ට අසහනය පිට කරගන්නත් එපයි
     
    • Haha
    Reactions: hodakolla

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගෑනියෙක් ඇරෙස්ට් කරන්ඩ කාන්තා පොලිස් නිලධාරියෙක් ඕනෙ නැද්ද. දැන් මුන් පැමිනිල්ලක් කරොත් ජීප් එකේ ගෙනියන ගමන් අතවර කරා කියල මොකද වෙන්නෙ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ටහිකේ යකෝ..:shocked: අඩෝ මේ මහ බැංකුව හොරාකාපු එවුනුයි සීනී වලින් සල්ලි ගහපු එවුනුයි නේද මේ පොලීසියෙන් අල්ලගෙන යන්නේ.. අඩෝ බලපං අපේ පොලීසීයේ ගැම්ම :love:
    තග දාලා අරන් යන්නේ... :lol:
    අහ්.. තව පාස්කු ප්‍රහාරේ එවුනුත් අල්ලගෙන නෙහ්..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    පවු බන්. මගේ හිත පට්ට විදිහට රිදුනා. අසරණ කෙල්ලෝ. පකේ පොලිස් කාරයන්ගේ සද්ද කොහොමද අසරණ කෙල්ලෝ ලග.. මහ හොරු කෑලෑ පාලුවො දුෂකයොන්ට සර් කියන ලොල්ලා සුමනෙලා මේ වගේ අහින්සක කෙල්ලො ලගදි හෙන චණ්ඩි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    පවු බන්. මගේ හිත පට්ට විදිහට රිදුනා. අසරණ කෙල්ලෝ. පකේ පොලිස් කාරයන්ගේ සද්ද කොහොමද අසරණ කෙල්ලෝ ලග.. මහ හොරු කෑලෑ පාලුවො දුෂකයොන්ට සර් කියන ලොල්ලා සුමනෙලා මේ වගේ අහින්සක කෙල්ලො ලගදි හෙන චණ්ඩි.
    :baffled:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    ටහිකේ යකෝ..:shocked: අඩෝ මේ මහ බැංකුව හොරාකාපු එවුනුයි සීනී වලින් සල්ලි ගහපු එවුනුයි නේද මේ පොලීසියෙන් අල්ලගෙන යන්නේ.. අඩෝ බලපං අපේ පොලීසීයේ ගැම්ම :love:
    තග දාලා අරන් යන්නේ... :lol:
    අහ්.. තව පාස්කු ප්‍රහාරේ එවුනුත් අල්ලගෙන නෙහ්..
    සිරා බන් පච් මුන් නිකන් මිනිමරලා වගේ - කැරි පොන්න පොලිස්