Spa mattu sinhalu

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ළකුණු දාගන්ඩ
    Public attention වෙනස් කරන්න
    ගතමනාව වෙලාවට හම්බුනේ නැතිවම කරන වැඩ

    පොලීඑසියේ එකෙක්ම කියපු කථාවක් සතියට කුඩු නඩු 4/5 ක් ඕනි කිඅයල target හම්බුනාම area eke කුඩු විකුණන එකාටම කථාකරල කුඩ්ඩො 3/4 දෙනෙක් ඉල්ලගන්නවලු
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    පවු බන්. මගේ හිත පට්ට විදිහට රිදුනා. අසරණ කෙල්ලෝ. පකේ පොලිස් කාරයන්ගේ සද්ද කොහොමද අසරණ කෙල්ලෝ ලග.. මහ හොරු කෑලෑ පාලුවො දුෂකයොන්ට සර් කියන ලොල්ලා සුමනෙලා මේ වගේ අහින්සක කෙල්ලො ලගදි හෙන චණ්ඩි.
    කැමරාවට චණ්ඩි
    අනෙක් වෙලාවට ගියාම ඔය චිච්චිය ළඟම දන ගහණවා ඕකුන්
     

    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    lankawe policya nam ane manda neda bn.. hasirena widiya. ohoma salakanne monawa karatada bn..
    spa danna denna hodai.. welawata kalawata pagawa dunnoth sadda na.. naththam patta waradi.. hariyata nikan hasirenne nithiwirodi thanak wataluwa wage..
    machan mamanam spa gihillath na owa hari kiyanneth na waradi kiyanneth na.. habai rajaye niladarin hasirena widiye nam waraddak penawa
     
    • Like
    Reactions: malakadss

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අපේ පොලිසියත් එක්ක සෙල්ලම් බෑ.
    එක රටක් එක නීතියක් !:P
     
    • Like
    Reactions: malakadss

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    ගෑනියෙක් ඇරෙස්ට් කරන්ඩ කාන්තා පොලිස් නිලධාරියෙක් ඕනෙ නැද්ද. දැන් මුන් පැමිනිල්ලක් කරොත් ජීප් එකේ ගෙනියන ගමන් අතවර කරා කියල මොකද වෙන්නෙ

    මහ සම්මත බොරුවක් ඕක.