SPA MEGA THREAD

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,108
    4,681
    113
    ඉස්සර නම් මැණික් ස්පා හොඳය් දැන් තියෙනවද දන්නෙත් නැහැ ගල්කිස්සේ සෙමනේරිස් අප්පුහාමි මාවතේ කෙලවරේ තිබුන එකක් එකත් හොඳය් එකේ 6-7 සැරයක් ගහලත් තියෙනවා .අවරුදු ගානකින් ගියේ නැහැ


    දැන් 3000 පැනල ඇති .ඒ ගානට තව පොඩි ගානක් දාල ලංකා ඇඩ් එකෙන් එකක් සෙට් කරගෙන ගහන්න පුළුවන් අනෙක දැන් ස්පා අඩුය්
    ------ Post added on Jul 27, 2026 at 2:40 PM
    සෙමනේරිස් අප්පුහාමි මාවත ගල්කිස්ස කොහේද බං
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,959
    418
    83
    ekak thibba wage mathakayi. Negombo nam godak thiyenwa dakala thiyenwa
    කලින් නම් මීගමුවේ 100ක් විතර තිබ්බා. එරික් ලොක්කාගේ සුද්දෙන් පස්සේ මේ අවුරුද්දේ මැයි මාසේ වෙනකං නම් ජා ඇල රුක්මණී දෙවි පිළිමේ තියෙන හන්දියේ ඉඳන් කොච්චිකඩේට යනකන් මීගමු පාරේ සීදුව අස්විද එක තිබ්බෙ, එකෙත් බෝඩ් අයින් කරලා කෝල් කරලා එන උන්ට විතරක් සර්විස් දුන්නේ. දෙහියාගත හන්දිය පහුවෙලා ෂෙඩ් එක ඉස්සරහ 2ක් තිබ්බා. ආයේ චවි චන්දන උන්ගේ කුරණ එක තිබ්බා. ඊට අමතරව ඒත්තුකාල බීච් සයිඩ් එකෙන් 3ක් වගේ තිබ්බා. දැන් කොහොමද දන්නේ නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,705
    1
    6,377
    113
    එරික් ලොක්කාගේ සුද්දෙන් පස්සේ
    මොකක්ද බන් ඒ සීන් එක... :oo: මම ලගදි negomboසයිඩ් එකට ආවේ.. අතීතෙ දන්නෙ නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,670
    6,106
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකක්ද බන් ඒ සීන් එක... :oo: මම ලගදි negomboසයිඩ් එකට ආවේ.. අතීතෙ දන්නෙ නෑ
    මීගමුවේ ස්පා ඔක්කොම වැහුවා

    කොළඹ හලාවත් පාරේ පාන් කඩ වලට වඩා ස්පා තිබ්බා මීගමුව හරියේ
    දැන් සෑහෙන අඩුයි
     
    • Sad
    Reactions: tha123

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,959
    418
    83
    මොකක්ද බන් ඒ සීන් එක... :oo: මම ලගදි negomboසයිඩ් එකට ආවේ.. අතීතෙ දන්නෙ නෑ
    2024 මාර්තු වගේ SSP එරික් පෙරේරා මීගමුවට ආපු වෙලේ අර HIV පැතිරෙනවා කියලා ගියා නිව්ස් එකත් එක්ක ස්පා ඔක්කොම රේඩ් කලා. 99% ක්ම ඒවා ආයේ ඕපන් උනේ නෑ.
    මීගමුවේ ස්පා ඔක්කොම වැහුවා

    කොළඹ හලාවත් පාරේ පාන් කඩ වලට වඩා ස්පා තිබ්බා මීගමුව හරියේ
    දැන් සෑහෙන අඩුයි
    අඩෝ තිලා
     
    • Wow
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,705
    1
    6,377
    113
    මීගමුවේ ස්පා ඔක්කොම වැහුවා

    කොළඹ හලාවත් පාරේ පාන් කඩ වලට වඩා ස්පා තිබ්බා මීගමුව හරියේ
    දැන් සෑහෙන අඩුයි
    2024 මාර්තු වගේ SSP එරික් පෙරේරා මීගමුවට ආපු වෙලේ අර HIV පැතිරෙනවා කියලා ගියා නිව්ස් එකත් එක්ක ස්පා ඔක්කොම රේඩ් කලා. 99% ක්ම ඒවා ආයේ ඕපන් උනේ නෑ.

    අඩෝ තිලා

    Adooo..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    නිව්ස් එක පැතිරෙවුවෙ ඔය වැඩේ කරන්න පසුබිම හදාගන්න , මිඩියා වලින් පිම්බෙන්න දඟලන චරිත තමයි , ඊට පස්සේ තව පොරක් මේක කොපි කරලා තව පැත්තක ඔය වගේ කරන්න ගිහින් වැඩේ අවුල් උනා