The converse of your first part of the statement.....
ලංකාවෙ ගෑණු කෙනෙක් මිනිහට විරුද්ධව නඩු කියන්නෙ ගොඩක් වෙලාවට ඇත්තටම මනුස්සයගෙ ලොකු වැරැද්දක් තියෙනවනං බං. ගහනව හරි අවලමේ යනව හරි මොකක් හරි. බොරුවට වැඩ කරන තැන පිරිමි කෙනෙක්ට ලොතරැයියක් ඇදුන කියල දැනගත්ත ගමං අතවර කරන්න හැදුව කියල නඩු දානව කියල කප්පං ගන්නෙ නෑ
u mean there are many women who do nothing even when their men are abusing them right ? that's an issue really

but that only proves the point that women are less willing to take extreme measures when in comes to family problems. they do suffer from this which is a sad situation that must be changed. males are unfairly privileged in such systems. but it's also true that women here are less willing, even the ones living around non abusive males, threaten males demanding ransoms which is entirely different in places like where emios lives from my biased experience in social media.
