chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මට පොඩි ප්‍රශ්නය තියෙයි බන්. උබලට මතකද දන්නෙ නැ නාවල පැත්තේ ස්පා එකක් අල්ලපු වෙලාවක ඒකේ හිටපු බොරු දොස්තර කෙනෙක් පොලිසියට කියනවා හැම කෙල්ලෙක්ගෙම මෙඩිකල් රිපෝට් තියනවා කියලා. ස්පා කරන අයට මාසෙකට සැරයක් ද කොහෙද මෙඩිකල් රිපෝට් ගන්න ඕනි සීන් එකක් තියනවා. මාත් මේ ගැන හරියට දන්නෙ නැ. රිපෝට් ගන්න සල්ලි යන නිසා මුන් ඒවා බොරුවට ප්‍රින්ට් කරනවත් ඇති. ඒක නෙමෙයි මට තියන ප්‍රශ්නය. ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ VDRL ටේස්ට් එක. VDRL ටෙස්ට් එකක හරි Result එක එන්නෙ දවස් කීයකට පස්සේ ටෙස්ට් කරොත් ද? අඩූම තරමේ මාස 3ක්වත් යනවා ඇති නේද බන් හරිම reslut එක එන්න. එහෙම වෙද්දි ලොඩක් තියන ස්පා කෙල්ලෙක්ගෙන් මාස 3ක් ඇතුලත ගොඩක් අයට බෝ වෙන්න තියන ඉඩත් වැඩියි. අනිවා ස්පා කියන වසංගතයට මොකක් හරි කරන්න ඕනි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821

    VDRL වලින් අහුවෙන්නේ සිෆිලිස් විතරයි. HIV වගේ තිබ්බාට අහුවෙන්නේ නෑ. ඔය spa and brothel යන උන්ගෙන් කී දෙනෙක්ට ඕව හැදිලද දන්නෙ නැහැ. මතක තියාගන්න ලංකාවේ සුපිරිම බඩු පොට් එකක් වෙච්ච ජීනා ගේ පොට් එකෙත් බඩු දෙකකට HIV තිබුන කියල වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වෙලා තිබුණා.

    අනිත් එක තමයි අපේ උන් ලංකාවේ ඉන්න thai, chinese, russian බඩු ගහන්න යනවා. උන් දන්නෑ ඔය බඩු ඒ රටවල medical report condemn වෙච්ච ඒව කියල. මුන්ට හිතන්න මොළයක් නෑ ඒ බඩු එහේ හොඳ මාකට් එකක් තියෙද්දි මෙහෙට එන්න ඇයි කියලා.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    @scurvy Thai spa යන්න කලින් දෙවරක් සිතන්න
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදට තියෙන අවයව කුණු කර ගන්ඩ පුලුවන් ස්පා ගානෙ රිoගල ..හැම හොරිකඩයගෙම ගන්න එකි තමයි තමන්ගෙත් ගන්නෙ කියල මතකෙ තියා ගනිල්ල..
     
    Last edited: