Space Cake? හුකන කේක් කෑමක් නේ හුත්තෝ 💩

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට් ❤️
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට් ❤️

    mamat oka dakka, adu kule un yanawa fb ekata muna daganna.
    mona jarawa dala hadanawada danne na,
    e gani video ekaka kiyanawa mata kanna wenama hada gatta kiyala,
    3000ta 4000ta cake hadala bedanawa pennana egg cartooneke tiyenne bittara 200 witara.
    1500 podi lava cake dekak cost + transport RS 600 yanawa ati max
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    munta pissuda. cake nathi ratak wage
    හරි කේක් එකක් ගන්න තැනක් නෑ තමයි හැබැයි ලංකාවෙ. හොඳම කියන ඒවා වලවත් homemade quality එකෙන් බාගයක්වත් නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    munta pissuda. cake nathi ratak wage
    නන්දසේන පුරුදු කලානෙ පෝලිම් වල ඉන්න ඉතින් දැන් සුලුපරිමාන ව්‍යාපාරිකයන්ට හොදයි පෝලිමේ ඉදල හරි එයාලගෙ නිශ්පාදන මිලදී ගන්නව
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    මන් දැක්කා තව ගැණු කෙනෙක් බිරියානි විකුනනවා ඔහොම
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    හරි කේක් එකක් ගන්න තැනක් නෑ තමයි හැබැයි ලංකාවෙ. හොඳම කියන ඒවා වලවත් homemade quality එකෙන් බාගයක්වත් නෑ.
    Fab eketh ehemada bro