Munta tax gahanna oni. Api thama ara magul me magul gewan genuine thuttu deka hamba karanne ..
සිරාවට ඕයි. මුන්ගේ බිස්නස් වැට් ෆ්‍රී නේදMunta tax gahanna oni. Api thama ara magul me magul gewan genuine thuttu deka hamba karanne ..
මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට්![]()
මොනවද පකෝ මේ වෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජපක්ෂලා ගැන හොයද්දි මේවා ගැන හොයන්න කව්ද? මොකක් හරි සින් එකක් තියද දන්නේ නෑ. නැත්නම් ඒ ගොල්ලෝ සියලු සත්වයෝ කෙරෙහි ආදරයෙන් ලෝකේ උතුම්ම සාවුක්කය ආරක්ෂිත පෝෂක පදාර්ථ එක්ක නන් ස්ටිමියුලන්ත් දේවල් වලින් හදලා මතු බුදුබව පතන සිරාම සෙට් එකක් නම් රැස්පෙක්ට්
ඒකෙනන් කාලා නෑ මචන්ලිට්ල්ස්ටා කේක් කාල තීනවද?
අපෝ කිසි විශේෂත්වයක් නෑ average cakes.Fab eketh ehemada bro
irisiya kara kuhaka haththa!Munta tax gahanna oni. Api thama ara magul me magul gewan genuine thuttu deka hamba karanne ..
අපි පොඩිකාළේ ඉඳලා ලිට්ල්ස්ටා කේක් හොඳයි. දැන් කොහොමද දන්නේ නෑ. දෙහිවල පැත්තේ ගියොත් කාල බලන්න.ඒකෙනන් කාලා නෑ මචන්
අපෝ කිසි විශේෂත්වයක් නෑ average cakes.
ඔයිට වඩා ගොඩක් expensive තැන් වලින් ට්‍රයි කරල තියෙනව ඒත් තාම අර හොඳට බිත්තර මාජරින් දාලා හදන නියම සොෆ්ට් කේක් නන් සෙට් වෙලා නෑ. ලඟදි යාලුවෙක්ගෙ ගෙදරකින් චොකලට් කේක් කෑලි වගයක් හම්බුනා. රහයි කියන්නෙ දිව්‍ය ලෝකෙ රහයි. කලුම කලුයි තෙතයි සොෆ්ට්. පට්ට. ඉස්සර ගෙදර හදනව බටර් කේක් ඒවත් එහෙමයි කේක් එකම හරි කතහැකි රහට. මම දන්නෑ ඇයි ෂොප්ස් වල උන්ට වැඩි ගානට හරි එහෙම කේක් හදන්න බැරි කියල.
------ Post added on Jun 29, 2025 at 6:32 PM
Tax gewan nathi hora haththa nisa thama me rata mehema. Okunwa allala hire danna oniirisiya kara kuhaka haththa!
ඔව්, තැනකට ගිහින් කියනවා... බිරියානි 200ක් order කළා දැන් phone off. අපි අනාතයි, අනේ ඔයාලා ඇවිත් අරගෙන උදව්වක් කරන්න කියලා. අපේ එවුන් පැනලා අරගෙන යන්නේ, අරුට හොඳක් වෙන්න එපා කියලා.මන් දැක්කා තව ගැණු කෙනෙක් බිරියානි විකුනනවා ඔහොම

හරක් කියන්නේ රටකට බරක් නෙවෙයි සම්පතක් හරියට පාවිච්චි කරොත්.. එකනේ මහින්ද , රනිල් , සජිත්, Celebrities ලා කියන උන් ලංකාවේ මිනිස්සුන්ට පට්ට ආදරේ. මේ රටවල් දාලා යන්නේ නැත්තේ..
![]()
tax gahapu ratawal diyunuda? suddange ratawal diyunu wela thiyene TAX system enna kalin - 1920-1960 ganag wala - wena ratawal hooran kalaTax gewan nathi hora haththa nisa thama me rata mehema. Okunwa allala hire danna oni
මං පරණ පෝස්ට් වල දාලා තියෙනවා ඇයි අනුරට ජන්දේ දුන්නේ කියලා...දැක්ක වෙලාවක හරි, හොයා ගන්න පුළුවන් නම් හරි, කියවපන්....අනුරව replace කරන්න පුළුවන් එකේක් පෙන්නපන්...Will consider voting for him in the next presidential election. I will save you some time... That ain't either Sajith or Namal.උන් හරක් නන් අනුර උඩදාගෙන ඉන්න උන් "මීහරක්" ද ?![]()
මං පරණ පෝස්ට් වල දාලා තියෙනවා ඇයි අනුරට ජන්දේ දුන්නේ කියලා...දැක්ක වෙලාවක හරි, හොයා ගන්න පුළුවන් නම් හරි, කියවපන්....අනුරව replace කරන්න පුළුවන් එකේක් පෙන්නපන්...Will consider voting for him in the next presidential election.
මෙහෙ (රාගම) පැත්තෙ එනව නම් Inrich කියලා බේක් හවුස් එකක් තියෙනවා. එතනින් බලන්න. මම මෙච්චර දවසකට කාපු හොදම කේක් තිබ්බේ එතන. ලොකු නම් තියෙන ඒවා නම් දැන් ඇත්තටම වැඩක් නැහැ :/ වතුර කනවා වගේ.හරි කේක් එකක් ගන්න තැනක් නෑ තමයි හැබැයි ලංකාවෙ. හොඳම කියන ඒවා වලවත් homemade quality එකෙන් බාගයක්වත් නෑ.