Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SPACE TOURISM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට

සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව වසරක් තුළ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්යක්ෂ චමත් පලිහපිටිය ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයට පැවසුවේය.

ඒ අනුව අභ්‍යවකාශ සංචාරයේ අවස්ථාව සාමාන්‍ය පෘතුවි වැසියන්ට ලබාදෙන පළමු සමාගම ලෙස ඔවුන්ගේ සමාගම ඉතිහාසයට එකතු වනු ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අධ්යක්ෂ චමත් පලිහපිටිය සඳහන් කරන්නේ ලබන වසරේ සිට අභ්‍යවකාශ සංචාරය නව වාණිජමය වශයෙන් ලාබ උපයන ව්‍යාපාර අවස්ථාවක් ලෙස පුළුල් වනු ඇති බවයි.

ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් මේ වනවිටත් සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු පැවසීය.මේ වනවිටත් එම සංචාරය සඳහා එක්වන 600කගේ පිරිසක් ඔවුන්ගේ සමාගමට ඩොලර් මිලියන 80ක මුදල් ප්‍රමාණයක් බැර කර තිබේ. එක් අයකුට මෙම සංචාරයට ඩොලර් 250,000 මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 2021 වනවිට මෙම ව්‍යාපෘතිය ඔස්සේ විශාල ලාබයක් ඉපයීමට ඔවුන් අපේක්ෂා කරන බවත් චමත් පලිහපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීමකි.

[QUOTE="hemalsilva, post: 24626140, member: 7335"] [CENTER][SIZE="5"]අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට[/SIZE] [IMG]https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/chamath-1656x828.jpg[/IMG] [SIZE="3"]සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව වසරක් තුළ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්යක්ෂ චමත් පලිහපිටිය ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයට පැවසුවේය. ඒ අනුව අභ්‍යවකාශ සංචාරයේ අවස්ථාව සාමාන්‍ය පෘතුවි වැසියන්ට ලබාදෙන පළමු සමාගම ලෙස ඔවුන්ගේ සමාගම ඉතිහාසයට එකතු වනු ඇත. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අධ්යක්ෂ චමත් පලිහපිටිය සඳහන් කරන්නේ ලබන වසරේ සිට අභ්‍යවකාශ සංචාරය නව වාණිජමය වශයෙන් ලාබ උපයන ව්‍යාපාර අවස්ථාවක් ලෙස පුළුල් වනු ඇති බවයි. ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් මේ වනවිටත් සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු පැවසීය.මේ වනවිටත් එම සංචාරය සඳහා එක්වන 600කගේ පිරිසක් ඔවුන්ගේ සමාගමට ඩොලර් මිලියන 80ක මුදල් ප්‍රමාණයක් බැර කර තිබේ. එක් අයකුට මෙම සංචාරයට ඩොලර් 250,000 මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 2021 වනවිට මෙම ව්‍යාපෘතිය ඔස්සේ විශාල ලාබයක් ඉපයීමට ඔවුන් අපේක්ෂා කරන බවත් චමත් පලිහපිටිය මහතා වැඩිදුරටත් පැවසීය. [/SIZE][/CENTER] උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom