SpaceX Starship Test Flight Ends in Explosion on Second Try🚀💥

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සදාරනයි ඉරානෙට උකන්න යන එක. මුන් මේ ආතල් ගන්න විදියට ලොකෙම රිසෝසස් මුන්ට ඔන වෙනවා ඉස්සරහට
     
    • Like
    Reactions: NRTG

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
    දැනට හොයාගෙන තියන විදිහට වඩා වැඩි දුරක් සහ වැඩි බරක් අරන් යන්න පුළුවන් විදිහක් හොයන්නෙ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඕකෙ උඩට ගිය කෑල්ල SN15 නේද. බූස්ටර් එක ව්තරනෙ පුපුරන්නෙ. ඕකුන් කලින් ඕවා වෙන වෙනම ටෙස්ට් කළා අවුලක් උනේ නෑ. Falcon 9 කියන්නෙ දැන් 20 වතාවකට වඩා ඕවගෙ උඩට ගිහින් හරියට ලෑන්ඩ් කළ එකක්. මේකත් උන් හදා ගනී. ඔය කෑලි දෙකට වෙන වෙනම ලෑන්ඩ් කරන්න පුළුවන්.
    SN15 එක dismantle කරා. මේ පාර ගියේ booster 9 එකයි ship 25 එයයි. Falcon 9 එක 280 පාරක් launch කරලා land කරලා තියෙනවා. Falcon 1 එකත් 4 පාරක් fail වෙලා 5 වෙනි පාර තමා හරියට launch කරේ. මුන් මේකත් ඊළඟ අවුරුද්ද වගේ වෙද්දී ලස්සනට land කරයි.
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
    යන්න technology එක හොයාගෙන ඉවර වුණාට ආපහු එන්න විදියක් තවම නෑනෙ. හඳට නම් පරණ විදියටම ගිහින් එන්න පුලුවන්. ඒත් එතනින් එහාට ගිහින් එන්න බෑනෙ.
    වියදම අඩු කරගන්න, එකක් යවලා ඊළඟ එක යවන්න ගතවෙන කාලය අඩු කරගන්න, වැඩි බරක් ගෙනියන්න වගේ ගොඩක් හේතු තියෙනවා.
    අනික කා එක්කවත් partnership ඕනි නෑනෙ තමන්ට ඒ හැමෝටම වඩා හොඳට ඒ වැඩේ කරන්න පුලුවන්නම්. දැන් SpaceX එක්ක තමයි අනිත් අය partnership හදාගෙන වැඩකරගන්නෙ.
     
    • Like
    Reactions: NRTG and wca

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
    Space shuttle 1.6 billion per flight, Soyuz 225 million per launch, Atlas5 109 million, Falcon9 67million.

    Starship 10 million per launch plus rapid reusability.
     
    • Like
    Reactions: MR.BILLA and NRTG