මට තේරෙන්නේ නැත්තේ දැන් අභයවකස්හෙට යන්න technology එක හොයන් ඉවරයිනේ එතකොට එහෙම එකෙක් එක්ක පාට්නර් ෂිප් එකක් ගහල උගේ ඊලග object එකට (හදට හරි මොන මලදානෙට හරි මිනිස්සු එක්කන් යන්න ) රෙඩි වෙන්නනේ ඕනේ .මට තේරෙන්නේ නැත්තේ මේක මොකද මෙච්චර මහන්සිවෙලා තාම අභයවකසෙට යන්න ආයේ ට්‍රය් කරන්නේ කියල
යන්න technology එක හොයාගෙන ඉවර වුණාට ආපහු එන්න විදියක් තවම නෑනෙ. හඳට නම් පරණ විදියටම ගිහින් එන්න පුලුවන්. ඒත් එතනින් එහාට ගිහින් එන්න බෑනෙ.
වියදම අඩු කරගන්න, එකක් යවලා ඊළඟ එක යවන්න ගතවෙන කාලය අඩු කරගන්න, වැඩි බරක් ගෙනියන්න වගේ ගොඩක් හේතු තියෙනවා.
අනික කා එක්කවත් partnership ඕනි නෑනෙ තමන්ට ඒ හැමෝටම වඩා හොඳට ඒ වැඩේ කරන්න පුලුවන්නම්. දැන් SpaceX එක්ක තමයි අනිත් අය partnership හදාගෙන වැඩකරගන්නෙ.