Spain's Train Disaster-Security Camera Footage

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015




    දකුණුදිග ස්පඤ්ඤයේ සිදු වූ අධිවේගී දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 77 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

    තුවාල ලැබූවන් පිරිස 130ක් පමණ වෙතැයිද සඳහන්ය.

    කෙසේ වෙතත් ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මිය ගිය සහ තුවාල ලැබූවන් පිරිස තවත් ඉහල යා හැකි බවයි.

     
    • Like
    Reactions: pody malli

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    BP9s_dICQAEyKKw.jpg


    BP9lvXoCEAABiQK.jpg


    BP9qW-eCAAAoyBk.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේවත් එක්ක බලද්දී කොච්චර බැන්නත් ලංකාවේ කොච්චි පිලි පනින එක ශේප් මේ වගේ දරුණු නැනේ...
    ඕක තමයි කියන්නේ අධිවේගයෙන් ගිය වගේ නෙමෙයි පොඩ්ඩක් ගැස්සුනොත් සුනේ සුන්...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    methana weredda train driver ge kiyalai kiyanne. train eka bend eka ganna one maximum speed eka 80 kmph. driver testify karala thiyenewa uu 190 kmph giya kiyala.

    video ekenuth penewa train eka patta speed ekakin awith kiyala