Questions SPAR එකේ පඩි කීයද ?

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    SPAR super market එකේ වැඩ කරන අයට පඩිය කීයක් වගේ ලැබෙනවද කියලා දන්න කෙනෙක් ඉන්නවද ?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Cargills keels kfc වැඩ කරන ළමයින්ගේ basic salary පටන් ගන්නේ 20000 අඩුවෙන්
    මරන් කනවා
    ඔය field එක ජරාම එකක් පව් උන්
    OT ඒකත් එක්ක 40ක් කිට්ටු කරල ගන්නවා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Cargills keels kfc වැඩ කරන ළමයින්ගේ basic salary පටන් ගන්නේ 20000 අඩුවෙන්
    මරන් කනවා
    ඔය field එක ජරාම එකක් පව් උන්
    OT ඒකත් එක්ක 40ක් කිට්ටු කරල ගන්නවා
    cargills eke kohomath overall staff ekata basic salary adui bng
    uda position unath ehemai
    benifitis tikak tiyenawa
    dunno about others itin
    30-40 range eke labenawa athi itin SPAR eke unath
     
    • Sad
    Reactions: elakiriaddict