මචෝ, දැන් එන ගොඩක් hybrid වාහනවල spare wheel එකක් එන්නේ නෑනේ ...

මට spare wheel එකක් වෙනම ගන්න වෙලා තියෙන්නේ ..ඔයාලා දන්නවනම් කියන්නකෝ spare wheel (dummy tire) ගන්න පුළුවන් තැනක් . රීම් සයිස් 15"

Spare Wheel හොයාගන්න අමාරු නිසාත්, තියන ඒවා පට්ට ගනන් නිසාත්, එහෙමත් අඩුවට එකක් හම්බ වුනත් ඒවගේ තියන ටයර් වල Year of manufacture date එක අවුරුදු 4 කට වඩා පරන නිසාත් මම කලේ මෙහෙම දෙයක්...
තියන 15" රිම් සයිස් එකටම හරියන සාමාන්‍ය යකඩ රිම් එකක් අරන් ඒකට දැනට තියන ටයර් සයිස් එකේම ටයර් එකක් දාගත්තා
රිම් එකට 1,400 යි පරණ 175/65R/15 ටයර් එකට 800යි රු.2,200 යි ගියේ
අලුත් Spare wheel එක bay එකෙන් 40mm උඩට එන නිසා කවර් එක දාන්න බැරුව තිබුණු අවුල හැදුවා 50mm රෙජිෆෝම් ෂීට් එකක් ගානට කපලා වටේට දාලා....Tyre repair kit එකයි tool ටිකයි දාන්න ඒ ඉස්සුනු ඉඩ ප්‍රයෝජනයට ගත්තා.
දැන් මෙන්න මේ වගේ....දැන් මොන තූත්තුකුඩියේ යන්නවත් බය නෑ...
![]()

maharagama sita nugegoda athara japan wahana kada wala athi ne ban

A. සිරියා;19859831 said:Ow.
Gansaba handiye indala nugegoda paththata 30 m wage yaddi wam paththe kadeka me wheel ekama eliye ellala thiyanawa dakka ada