Spay සර්ජරි

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අපේ බැල්ලිට මේ සර්ජරි එක කරන්න ඉන්නේ (ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ) , ලාස්ට් ටයිම් පැටව් දැම්මට පස්සේ ඌට අමාරු උන හින්දා

    කව්රු හරි බල්ලෙක්ට හරි පුසෙක්ට හරි මේ සර්ජරි එක කරපු කෙනෙක් ඉන්නවද?

    මට දැනගන්න ඕන සර්ජරි එකට පස්සේ after care කොහොමද කියලා , දවස් කියක් වගේ බලාගන්න ඕනද? කෝස්ට් එක කොහොමද?
     
    • Like
    Reactions: Solo Rider

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    මගෙ වල් බැල්ලිට ඕක කරා. එයාට ටිකක් අමාරු උනා. මාසයක් වගේ වැටිල හිටිය. මාස 2ක් වගෙ ගියා මට මතක විදිහට හොඳ වෙන්න. දැන් නම් හොඳටම හොඳයි. බල්ලට කරාම නම් කිසිම අවුලක් ආවෙ නැහැ. දවස් 3න් වගේ දුවල පනින්න ගත්ත.
    බල්ලොන්ට කරනවට වඩා බැල්ලියොන්ට අමාරු වෙනව මන් හිතන්නෙ. වැඩිය කැපෙනවනෙ. බල්ලොන්ට කරපු අය කියන දේවල් අහන්න යන්න එපා
    දොස්තරගෙන් අහන්න ආෆ්ට කෙයා ගැන
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ බැල්ලිට මේ සර්ජරි එක කරන්න ඉන්නේ (ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ) , ලාස්ට් ටයිම් පැටව් දැම්මට පස්සේ ඌට අමාරු උන හින්දා

    කව්රු හරි බල්ලෙක්ට හරි පුසෙක්ට හරි මේ සර්ජරි එක කරපු කෙනෙක් ඉන්නවද?

    මට දැනගන්න ඕන සර්ජරි එකට පස්සේ after care කොහොමද කියලා , දවස් කියක් වගේ බලාගන්න ඕනද? කෝස්ට් එක කොහොමද?
    ඔයා කොහෙ ද? විස්තර ඕනෑ නම් PM එකක් දාන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පැටියෙක් නන් කොස්ට් එක 5000ක් වගෙ.
    ලොකු සතෙක්ට ටිකක් වැඩි වෙයි.

    අපෙ එකීටත් කරා, දෙශීය වර්ගෙ.

    කරාට පස්සෙ බලෙන් කවන්න පොවන්න යන්න එපා.
    උම නැගිටල ඇවිල්ල කයි.

    තුවලෙ ලෙවකනවට ඔලුවට කෝන් එකක් වගෙ දන්න ඌන.
    පලවෙනි දවස් 5 වගෙ.
    ඊට පස්සෙ ඔන නෑ.

    වෙන විශෙශ දෙයක් කරන්න කිව්වෙ නෑ.
    සතියෙන් වගෙ නොමල් උනා, හැබැයි මෙයා පැටිය කාලෙ කරෙ.

    හොද වෙට් කෙනෙක් බලල කරන්න.
    ඔන දෙවල් උන්දැ කියයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    අපේ බැල්ලිට මේ සර්ජරි එක කරන්න ඉන්නේ (ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ) , ලාස්ට් ටයිම් පැටව් දැම්මට පස්සේ ඌට අමාරු උන හින්දා

    කව්රු හරි බල්ලෙක්ට හරි පුසෙක්ට හරි මේ සර්ජරි එක කරපු කෙනෙක් ඉන්නවද?

    මට දැනගන්න ඕන සර්ජරි එකට පස්සේ after care කොහොමද කියලා , දවස් කියක් වගේ බලාගන්න ඕනද? කෝස්ට් එක කොහොමද?
    Side effects tiye oka ලොකුම paw වැඩක්
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    පැටියෙක් නන් කොස්ට් එක 5000ක් වගෙ.
    ලොකු සතෙක්ට ටිකක් වැඩි වෙයි.

    අපෙ එකීටත් කරා, දෙශීය වර්ගෙ.

    කරාට පස්සෙ බලෙන් කවන්න පොවන්න යන්න එපා.
    උම නැගිටල ඇවිල්ල කයි.

    තුවලෙ ලෙවකනවට ඔලුවට කෝන් එකක් වගෙ දන්න ඌන.
    පලවෙනි දවස් 5 වගෙ.
    ඊට පස්සෙ ඔන නෑ.

    වෙන විශෙශ දෙයක් කරන්න කිව්වෙ නෑ.
    සතියෙන් වගෙ නොමල් උනා, හැබැයි මෙයා පැටිය කාලෙ කරෙ.

    හොද වෙට් කෙනෙක් බලල කරන්න.
    ඔන දෙවල් උන්දැ කියයි
    අවිද්දවන්න හෙම හොද නැද්ද බන් ?
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ඊළඟ ආත්මේ ළමයි නැති වෙන්නත් පුලුවන්ලු , හැබැයි ලංකාවේ ඉපදෙන එක නම් අනිවාර්යෙන්ම වෙයි ඕකේ පව් වල හැටියට.

    අපි ඔක්කොම ස්වභාවය වෙනස් කරන්න ගිහින් ඇර ගන්නවා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    නැහැ. මිත්‍යාද්ෘෂ්ටික අදහසක්. මේක පින් වැඩක්.

    ඔයිට වඩා පවු වැඩක් විකුණන්න මැෂින් වගේ පැටවු ගස්සන එක
    Balli bandala damma nm iwarane , e dawas walata heat eka adu wenna behet vet kenek lawwa denawa , apita puluwanda tawa satek වඳ karanna bane , u kmathida , oke pawa kawada hari gewanna one me සංසාරයේ

    උබ කියන කතාවෙ අත්තක් තියෙනව.

    ඒත් ඊට වඩා පව් බන් පැටවූ ගැහුවට පස්සෙ හදාගන්න බැරිව පාරට අතැරලා දාන එක.
    පාරට dana ekath vishala පාපයක්, un thama ilanga athma vla අනාථ lamayi wela paredi marenne
    ------ Post added on Jan 1, 2024 at 8:27 PM
     
    • Like
    Reactions: pulgaka and gamerlk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවිද්දවන්න හෙම හොද නැද්ද බන් ?

    පලවෙනි සති 2-3 කොමත් හොද නෑ
    කොමත් දවස් 3ක් වගෙ යනකන් ඌට ඇගට පන නැ, බේත් වල සැරට

    වෙට් කියයි
    නැහැ. මිත්‍යාද්ෘෂ්ටික අදහසක්. මේක පින් වැඩක්.

    ඔයිට වඩා පවු වැඩක් විකුණන්න මැෂින් වගේ පැටවු ගස්සන එක

    exactly
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පලවෙනි සති 2-3 කොමත් හොද නෑ
    කොමත් දවස් 3ක් වගෙ යනකන් ඌට ඇගට පන නැ, බේත් වල සැරට

    වෙට් කියයි

    exactly
    පූසියොන්ටනං එච්චර කේස් එකක් නෑ
    මං කාමරේමයි තියං හිටියෙ. ඔඩොක්කුවෙත් තියං හිටිය
    ටික දවසක් යද්දි එයාම මැහුම් ගලෝගෙන :lol:

    අපේ බැලලි ටිකක් අමුතු එකෙක් බං
    කැලෑ ගති තියෙන එකෙක්
    ඔලුව පොඩියි ඇග දිගයි.
    මුගෙ අම්ම හොද වර්ගෙ එකෙක්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Balli bandala damma nm iwarane , e dawas walata heat eka adu wenna behet vet kenek lawwa denawa , apita puluwanda tawa satek වඳ karanna bane , u kmathida , oke pawa kawada hari gewanna one me සංසාරයේ

    පාරට dana ekath vishala පාපයක්, un thama ilanga athma vla අනාථ lamayi wela paredi marenne
    ------ Post added on Jan 1, 2024 at 8:27 PM
    ඔවු ඒ ඔප්ෂන් එක තියෙනවනම් හරි ඉතින්. අපේ බැල්ලිව රෑට ගැටගහල උදේට බලද්දි මෙන්න කොක්ක ගහගෙන. කූඩුවෙ දැම්මම ඒකෙ දැල් අස්සෙන් වැඩේ දෙනව.

    හැමෝටම බෙහෙත් දීල ගෙයි තියාගෙන ඕක කරන්න බෑනෙ.
    මමනම් හිතන්නෙ නෑ වඳ කරා කියල උන්ට දුක හිතෙනව කියල. එහෙම හිතෙනවනම් පැටවු හැදුවම උන්ව අයින් කරාම ඊට වැඩිය දුක හිතෙනවනෙ

    ආගමට බය වෙලා තීරණ ගන්න එක නම් වැරදි වැඩක් මම නම් හිතන්නෙ. තමන්ගෙ සතාට හොඳ දේ තමන් උගෙ හිතල තීරණේ කරන්න ඕනෙ. එහෙම නැති අය තමයි පැටවු හැදුවම, වෙන ගෙවල් වලට, පන්සල් වලට ගෙනල්ල දාන්නෙ. එතකොට උන හිතන්නෙ පවු නැහැ, හාමුදුරුවො කන්න දීල හදා ගනියි කියලනෙ
     
    Hondama de හෝර්මෝන adu wena
    පෙති dena eka , eth api mokada paw karaganne
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Hondama de හෝර්මෝන adu wena
    පෙති dena eka , eth api mokada paw karaganne
    මට හිතෙන්නෙ පවු අඩුම වැඩේ තමයි, එයාට හොඳට උකන්න නිදහස දෙන්න ඕනෙ. ඊට පස්සෙ ගන්ධබ්බයො පිළිසිඳගෙන චුති සිත ඇතිවෙන්න කලින් ඇබෝෂන් කරන්න ඕනෙ. අසාන්ලියනගේ ගෙන් උපදෙස් ගන්න වෙනව. හැබැයි බැල්ලියො ඇබෝෂන් කරන්න පුලුවන්ද දන්නෙත් නෑ ./jk
     
    • Like
    Reactions: pulgaka

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මට හිතෙන්නෙ පවු අඩුම වැඩේ තමයි, එයාට හොඳට උකන්න නිදහස දෙන්න ඕනෙ. ඊට පස්සෙ ගන්ධබ්බයො පිළිසිඳගෙන චුති සිත ඇතිවෙන්න කලින් ඇබෝෂන් කරන්න ඕනෙ. අසාන්ලියනගේ ගෙන් උපදෙස් ගන්න වෙනව. හැබැයි බැල්ලියො ඇබෝෂන් කරන්න පුලුවන්ද දන්නෙත් නෑ ./jk
    මට හොදට හු#$ කෙල්ලෙක් සෙට් කරල දියන්කො