රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉවත් විමෙන් පසු සරත් ලියනගේ පත්වු අතර, ඔහුත් ඉවත් කිරිමෙන් පසුව නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් පත්කර ඇත.