Speak සහ Talk අතර වෙනස මොකද්ද? (සුද්දෙක් වගේ English කතා කරමු )

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට එක පාරටම මතක් වුනේ, මගේ crush එක(දැන් වයිෆ්)ට ඉස්සරලම english වලින් යවපු මැසේජ් එක.

    ඒකෙ මම අවසානෙට ලිව්වා, "seeing your face, makes me smile" කියලා.

    මෙකි මට මැසේජ් කරන එක නැවත්තුවානේ.

    පස්සේ හම්බ වෙලාම හේතුව අහද්දී, හෙනම වලියක් ඇද්දා, "ඔයාට මාව දැක්කම හිනා යනව"ලු නේද කියලා.

    :lol: :lol: