DC signal එකකින් ස්පීකරයක් රන් වෙනවනං ස්පීකර් කොයිල් එක ආපසු ඇද ගැනීමක් සිද්ධ වෙන්නෙ නෑ නේද?
ස්පීකරේ ටෙන්ෂන් එකට මුල් පිහටීමට එනව විතරයි
මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ graphic equalizer patern එකක්
කාටද ඒ පැටන් එක කියන්ඩ පුලුවන්
ස්පීකරේ ටෙන්ෂන් එකට මුල් පිහටීමට එනව විතරයි

මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ graphic equalizer patern එකක්
කාටද ඒ පැටන් එක කියන්ඩ පුලුවන්

Last edited: