Special Forces Sri Lanka (LRRP) - මහසොහොන් බලකාය
Special Forces : Sri Lanka LRRP [ The Long Range Reconnaissance Patrol ] ( මහසොහොන් බලකාය ) ගැන History channnel එකෙන් කරපු වැඩසටහන. මාර Training එකක් දෙන්නේ. බලලා නැති කට්ටිය බලන්නකෝ. එ වගේම Repost එකක් නම් සොරි වෙන්න ඕනේ.

+