Special News Sirasa has STOPPED Super Star Programme

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    !!! Sorry Fake Info Updated 19/may/2010

    UNOFFICIAL News

    Bad News

    Sirasa Tv is Gonna STOP Sirasa Siper Star Reality Tv Programe :shocked: Which is claimed to be Sri Lanka's Most Populer Tv Programme

    As this is not an Official News , I think the reason is Because Of Other Crap Reality drama's :oo: Like Derana Dream star :baffled: Singing Star :lol: Mega Star:rofl: ....etc Sirasa Super StarHas Lost its Uniqueness :nerd:

    Good news

    Siaras Tv is planing New Reality TV Programs ;) that will make a Huge Impact On Sri lankan Tv Industry :D (Like Super Star did in 2004 )

    as this is an Unofficial news I cant be guaranteed above information are 100% true
     
    Last edited:

    MUDJIN

    Member
    Apr 19, 2008
    22
    1
    0
    I also got that news. They are going to do a program like sirasa super star but in a different way. The presentater will also be changed ( Not Kamal Addaraarachchi).

    Sirasata Jayawewa.
     
    සිරස ට දැන් බෑ දෙරණ එක්ක හැප්පෙන්න.මොකද ඒ ගොල්ලෝ දන්නවා(සිරස) දෙරණ තරම් ප්‍රමිතියකට කරන්න බැරි බව.අනික මේ පර සිරස සුපර් ස්ටාර් වැඩක් නෑ.කිසිම කමකට නැති වැඩසටකන්ක් වුනා.ප්‍රමිතියක් නෑ කියලා ප්‍රදීප් රිවිර පත්තරේට කියලා තිබ්බා.එක හොඳට දැක්කා ෆියිනල් එකේ දී.මොනවා වුනත් සිරස සුපර් ස්ටාර් 1 හා 2 නම් හොඳට කළා.ඒ ගැන හරි සතුටු විය හැකියි.
    හැම දේකම කාලයක් තියනවා.කාලේ ඉවර වුනා ම අයින් වෙන්න ඕනේ.එහෙම දෙයක් තමයි සිරස සිපර් ස්ටාර් එකට දැන් සිද්ද වෙලා තියෙන්නේ.සිරසේ යට මොලයක් තියනවා නම් අයෙත් සුපර් ස්ටාර් කරන්නේ නැතිව ඉන්න ඕනේ.දෙරණ නිසා දැන් සිරසට තිබ්බ තැන අඩු වෙලා.මොකද ඉස්සර ඕන වෙලාවක බලන්නේ සිරස.දැන් ඕන වෙලාවක බලන්නේ දෙරණ.
    කෙසේ වෙතත් සිරස සුපර් ස්ටාර් විසින් ලබා දුන් ගායක ගායිකාවන් රැසක් අප හඳුනා ගත්තා.එකට බොහොම ස්තුතියි
    .
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    deranata puluwanda ban sirasath ekka heppena!:nerd: dearana kiyanne gobba channel; ekak!:dull:un kare sirasa copy karapu eka!:baffled: balapn dream star nikan podi ewwun ge wiwida prasangayak wage!:oo:
    sirasata keppilla awa!ekai meda paara final eka hariyata karanna beri une!