.::SPECIAL SEASONAL DISCOUNTS::. !!!!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න මේ අත ලග එන නිවඩුවට ගොඩක් අය ඉතින් Shopping යන්න ලෑස්ති වෙනවා අති නේ :P
    ඉතින් මම අද කියන්න යන්නේ මේ නිවාඩුවට Shopping යද්දි අපිට අත් කරගන්න පුළුවන් වාසි ගැන :yes: :yes:

    ඔන්න මුලින් ම කිව්ව මේ Discount සේරටම සම්පත් බංකුවෙ Credit කාර්ඩ් තියෙන්න ඕනෙ :yes:

    අහ් ඕං ඉස්සෙල්ලම කියන්න ඕනෙ අපි කවුරුත් කාර්ගිල්ස් එකට බඩු ගන්න යනවනේ එහෙනම් ඔන්න තියෙනවා නියම වාසියක් :yes:
    අපි කාර්ගිල්ස් එකෙන් ගන්න බඩු වල මුළු බිලට 10% වට්ටමක් ගන්න පුළුවන් සම්පත් Credit කාර්ඩ් එකකින් ගෙව්වොත් :yes:
    (*Conditions applicable)


    cargills2011cont2.jpg


    ඔන්න තියෙනවා ඇදුම් ගන්න යන කස්ටියටත් :P
    මෙව්වට 25% ගානෙ Discount හම්බ වෙනවා සම්පත් Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත් :yes:


    25ushopv2011.jpg


    ඔන්න House Of Fashion එකෙනුත් 25% Discount එකක් දෙනවා :yes:
    මේක නම් කස්ටිය අතඅරින්න එපා මොනව හරි ගිහින් අරන් වරෙල්ලා :P


    hof2011.jpg


    තාව CIB Shopping Center එකෙන් ගත්තමත් 10% Discount එකක් හම්බ වෙනවා :yes:

    කස්ටියට ආයෙ එකක් මතක් කරන්න ඕනෙ උඩ දාල තියෙන හැම Discount එකක් ම හම්බ වෙන්නෙ සම්පත් බංකුවෙ Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත් විතරයි ;)
    අනිත් එක තමයි මෙතන තියෙන හැම එකකටම මුළු බිලටම තමයි ඔය Discount එක දෙන්නෙ :yes::yes:
    කාර්ගිල්ස් එකේ විතරක් රු:2000/- අඩු බිල් වලට විතරයි 10% හම්බ වෙන්නෙ :yes: උබලට ඕනෙ නම් බිල් දෙකකට බඩු ගනිල්ලා :P


    ඔන්න ඔයටික තමයි දැන් ඉතින් සලකලම යන්න හොදේ :P



     
    • Like
    Reactions: gcj