Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
.::SPECIAL SEASONAL DISCOUNTS::. !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මේ අත ලග එන නිවඩුවට ගොඩක් අය ඉතින් Shopping යන්න ලෑස්ති වෙනවා අති නේ

ඉතින් මම අද කියන්න යන්නේ මේ නිවාඩුවට Shopping යද්දි අපිට අත් කරගන්න පුළුවන් වාසි ගැන

ඔන්න මුලින් ම කිව්ව මේ Discount සේරටම සම්පත් බංකුවෙ Credit කාර්ඩ් තියෙන්න ඕනෙ

අහ් ඕං ඉස්සෙල්ලම කියන්න ඕනෙ අපි කවුරුත් කාර්ගිල්ස් එකට බඩු ගන්න යනවනේ එහෙනම් ඔන්න තියෙනවා නියම වාසියක්

අපි කාර්ගිල්ස් එකෙන් ගන්න බඩු වල මුළු බිලට 10% වට්ටමක් ගන්න පුළුවන් සම්පත් Credit කාර්ඩ් එකකින් ගෙව්වොත්

(*Conditions applicable)

ඔන්න තියෙනවා ඇදුම් ගන්න යන කස්ටියටත්

මෙව්වට 25% ගානෙ Discount හම්බ වෙනවා සම්පත් Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත්

ඔන්න House Of Fashion එකෙනුත් 25% Discount එකක් දෙනවා

මේක නම් කස්ටිය අතඅරින්න එපා මොනව හරි ගිහින් අරන් වරෙල්ලා

තාව CIB Shopping Center එකෙන් ගත්තමත් 10% Discount එකක් හම්බ වෙනවා

කස්ටියට ආයෙ එකක් මතක් කරන්න ඕනෙ උඩ දාල තියෙන හැම Discount එකක් ම හම්බ වෙන්නෙ සම්පත් බංකුවෙ Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත් විතරයි

අනිත් එක තමයි මෙතන තියෙන හැම එකකටම මුළු බිලටම තමයි ඔය Discount එක දෙන්නෙ

කාර්ගිල්ස් එකේ විතරක් රු:2000/- අඩු බිල් වලට විතරයි 10% හම්බ වෙන්නෙ  උබලට ඕනෙ නම් බිල් දෙකකට බඩු ගනිල්ලා

ඔන්න ඔයටික තමයි දැන් ඉතින් සලකලම යන්න හොදේ

[QUOTE="Dinosaur767, post: 11577443, member: 375979"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Green"]ඔන්න මේ අත ලග එන නිවඩුවට ගොඩක් අය ඉතින් Shopping යන්න ලෑස්ති වෙනවා අති නේ :P ඉතින් මම අද කියන්න යන්නේ මේ නිවාඩුවට Shopping යද්දි අපිට අත් කරගන්න පුළුවන් වාසි ගැන :yes: :yes: ඔන්න මුලින් ම කිව්ව මේ Discount සේරටම සම්පත් බංකුවෙ Credit කාර්ඩ් තියෙන්න ඕනෙ :yes: අහ් ඕං ඉස්සෙල්ලම කියන්න ඕනෙ අපි කවුරුත් කාර්ගිල්ස් එකට බඩු ගන්න යනවනේ එහෙනම් ඔන්න තියෙනවා නියම වාසියක් :yes: අපි කාර්ගිල්ස් එකෙන් ගන්න බඩු වල මුළු බිලට 10% වට්ටමක් ගන්න පුළුවන් සම්පත් Credit කාර්ඩ් එකකින් ගෙව්වොත් :yes: (*Conditions applicable)[/COLOR][/SIZE][/FONT] [IMG]http://img847.imageshack.us/img847/8240/cargills2011cont2.jpg[/IMG] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Green"]ඔන්න තියෙනවා ඇදුම් ගන්න යන කස්ටියටත් :P මෙව්වට 25% ගානෙ Discount හම්බ වෙනවා සම්පත් Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත් :yes:[/COLOR][/SIZE][/FONT] [IMG]http://img684.imageshack.us/img684/9933/25ushopv2011.jpg[/IMG] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Green"]ඔන්න House Of Fashion එකෙනුත් 25% Discount එකක් දෙනවා :yes: මේක නම් කස්ටිය අතඅරින්න එපා මොනව හරි ගිහින් අරන් වරෙල්ලා :P[/COLOR][/SIZE][/FONT] [IMG]http://img856.imageshack.us/img856/1117/hof2011.jpg[/IMG] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Green"]තාව CIB Shopping Center එකෙන් ගත්තමත් 10% Discount එකක් හම්බ වෙනවා :yes:[/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Red"]කස්ටියට ආයෙ එකක් මතක් කරන්න ඕනෙ උඩ දාල තියෙන හැම Discount එකක් ම හම්බ වෙන්නෙ සම්පත් බංකුවෙ Credit කාර්ඩ් එකෙන් ගෙව්වොත් විතරයි ;) අනිත් එක තමයි මෙතන තියෙන හැම එකකටම මුළු බිලටම තමයි ඔය Discount එක දෙන්නෙ :yes::yes: කාර්ගිල්ස් එකේ විතරක් රු:2000/- අඩු බිල් වලට විතරයි 10% හම්බ වෙන්නෙ :yes: උබලට ඕනෙ නම් බිල් දෙකකට බඩු ගනිල්ලා :P[/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Green"]ඔන්න ඔයටික තමයි දැන් ඉතින් [COLOR="Red"]සලකලම[/COLOR] යන්න හොදේ :P[/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom