Specialization

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මෙහෙමයි ප්‍රශ්නෙ මචන්. ඩේටාබේස් එකකට ඩොක්ටර්ස්ලාගෙ විස්තර දානවා. ඒකෙ ඉන්නවා චැනලින් වලට එන ඩොක්ටර්ස්ලා වගේම පවුලේ වෙද මහත්වරු. මේගොල්ලොන්ගෙ ඇට්‍රිබියුට්ස් දෙගොල්ලොන්ටම සමාන ඒවත් තියෙනවා. මේ දෙගොල්ලොන්ට වෙන වෙනමත් තියෙනවා.
    ඒ කියුවෙ හැම දොස්තරටම නම, අයිඩී නම්බර් එක වගේ කොමන් දේවල් සහ දෙගොල්ලොන්ටම අයත් වෙනත් ඒවා තියෙනවා.
    මට දැනගන්න ඕනෙ මේකෙ ER diagram එක අදිනකොට මේක DBMS වල specialization වල එන disjoint එකක් දාලා නේද අදින්න ඕනෙ. 🙄
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,049
    113
    chat-GPT-screenshot.png
     
    • Like
    Reactions: Asmodeus