ඔයාලා google එකෙන් search කරලා file එකක් හොයා ගන්න බැරි උන අවස්ථවන් ගොඩක් ඇති.නමුත් අපිට පහසුවෙන්
google මගින් search කරලා නිවැරදි restult එකක් ලබා ගන්න පුළුවන්..
method 1 ) google site එකට ගිහින් intitle:”index.of” (file type) ටය්ප් කරන්න
මෙතැනදී file type එකට තමුන්ට search කරන්න ඕන වෙන file type එක use කරන්න. උදාහරණයක් විදියට Mp3,Avi.....
method 2 ) intitle:”index.of” (Avi)Tittle මෙතැනදී Tittle එකට film,song.... එකක Tittle එකක් use කරන්න
method 3 ) intitle:”index.of” (mp3|mp4|wmv) “classic rock” -htm -html -asp -php -country -classical
(-htm -html -asp -php අදහස් වෙන්නේ common webpageච සලකන්න එපා කියල. -country -classical කියන්නේ search results එකේ
“country” or “classical” කියන ඒවා ඇතුලත් වෙන්න එපා කියල. මෙතැනදී වැදගත් වෙන්නේ අපි search කරලා හොයා ගන්නේ directory results.
Repost sorry..දන්නේ නැති අයට උදව් කියල හිතනවා. හොඳ නම් comment එකක් දෙන්න

Elazz bro