ඉතිපිසෝ කියන්න කලිං නිදි බංIthipiso gathawa kiyala nida ganin!![]()
ඉටත් ඩ්රින්ඩ් එක දමල ඇවිත් ඕව කියන්න පුලුවන්ද?
ඉතිපිසෝ කියන්න කලිං නිදි බංIthipiso gathawa kiyala nida ganin!![]()
parissam wenna wenawa godakma


mamath kannadi demma issaraඅම්මෝ හෙන තොගයක් කන්නාඩි දමනව වගේ
ඒත් ලෙන්ස් විතරක් දමන අය නැහැ
එලකිරේ බාගෙට වැඩිය කන්නාඩි දමන අය
බලන් ගියාම දැං ස්පෙක්ස් කියන්නේත් නැතුවම බැරි දෙයක්
හරියට ගර්ල්ස්ලවගේ![]()
නැ බන් කැඩෙනවowa hodanna one kiyala adamai ahuweth
masa 6kata sarayak vithara aluth ekak gannawa parana eka nethi wena nisa![]()
නැ බන් කැඩෙනව
විනාස වෙනව
අම්මගෙන් අහන බැනුම්
ඉටත් මට හරියට අව සිහිය බන්
මේ ලෝකේ නෙවෙයිනේ ඉන්නේ ඒකයි.
ඉටත් බන් බීල ඇවිත් ඇදේ වැටෙන කොට කවර කතාද?
මට එහෙමට අවුලක් නෑ බන්. මම ස්පෙක්ට්ස් දාන්නේ සෑහෙන්න අඩුවෙන්. කම්පියුටර් එකේ ඉන්නකොටනම් දානවා. හුඟක් නැති වෙන්නේ ස්පෙක්ට්ස් ශර්ට් එකේ එකේ කරේ ගහගෙන ගිහිල්ලා තමයි 

වෙස්ට් එකේ ගහගනින් හැලෙන්නේ නෑ එතකොටමට එහෙමට අවුලක් නෑ බන්. මම ස්පෙක්ට්ස් දාන්නේ සෑහෙන්න අඩුවෙන්. කම්පියුටර් එකේ ඉන්නකොටනම් දානවා. හුඟක් නැති වෙන්නේ ස්පෙක්ට්ස් ශර්ට් එකේ එකේ කරේ ගහගෙන ගිහිල්ලා තමයි
![]()
හික් හික් සිරාවට පොඩි කාලෙ ඉදලම මම පලා කන්නේ නෑලෙන්ස් දානවනම් හොදට හොයලා check කරලා දාන්න. මම නම් OFFICE & party special event වලට විතරයි ලෙන්ස් උසෙ කෙරන්නෙ. Lenses අන්ඩ් specs දේකම මම උසෙ කෙරනවා. එක පොඩ්ඩක් සල්ලි යන වැඩක්, TRIP එහෙම යනකොට Lenses අරගෙන යන්නේ නැ ඒක කරදර වැඩක්...
අනිවා මතක තියාගන්න, Lenses එකට eyes ඉක්ම්නට හුරු වෙනවා, ඊට පස්සේ, eyes වල නිකන් (naked) vision එක ගොඩාක් අඩු වෙනවා.
මෙක තමා මගේ situation එක...ඔයලගෙ comments දාන්න....!!!
ප.ලි: පුලුවන් තරමි කොළ/පාලා ජාති කන්න ට්‍රය් කෙරන්න එයෙස් වලට හොදයි (තණ් කොළ කන්නා එපා) LOL!!!
Thanks!!!