specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද?

AMJ

Member
Aug 15, 2012
36
3
0
Ithipiso gathawa kiyala nida ganin! :nerd:
ඉතිපිසෝ කියන්න කලිං නිදි බං

ඉටත් ඩ්රින්ඩ් එක දමල ඇවිත් ඕව කියන්න පුලුවන්ද?
 
AMJ

Member
Aug 15, 2012
36
3
0
අම්මෝ හෙන තොගයක් කන්නාඩි දමනව වගේ

අම්මෝ හෙන තොගයක් කන්නාඩි දමනව වගේ:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

ඒත් ලෙන්ස් විතරක් දමන අය නැහැ;);););););););););););)
එලකිරේ බාගෙට වැඩිය කන්නාඩි දමන අය:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

බලන් ගියාම දැං ස්පෙක්ස් කියන්නේත් නැතුවම බැරි දෙයක්:yes:
හරියට ගර්ල්ස්ලවගේ:love:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ හෙන තොගයක් කන්නාඩි දමනව වගේ:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    ඒත් ලෙන්ස් විතරක් දමන අය නැහැ;);););););););););););)
    එලකිරේ බාගෙට වැඩිය කන්නාඩි දමන අය:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    බලන් ගියාම දැං ස්පෙක්ස් කියන්නේත් නැතුවම බැරි දෙයක්:yes:
    හරියට ගර්ල්ස්ලවගේ:love:
    mamath kannadi demma issara
    den nam mata hodatama penawa
    kannadi deka anna peththakata dala thiyenne
    wediya computer ekka hitiyamath eyes walata hoda ne ne
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    owa hodanna one kiyala adamai ahuweth :rofl:
    masa 6kata sarayak vithara aluth ekak gannawa parana eka nethi wena nisa :P
    නැ බන් කැඩෙනව
    විනාස වෙනව

    අම්මගෙන් අහන බැනුම්
    ඉටත් මට හරියට අව සිහිය බන්
    මේ ලෝකේ නෙවෙයිනේ ඉන්නේ ඒකයි.

    ඉටත් බන් බීල ඇවිත් ඇදේ වැටෙන කොට කවර කතාද?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇස් වලට කාච දානවට වැඩ specs එකක් use කරන එක ගොඩක් පහසුයි
    මමත් කාලයක් කාච දැම්මා, එක මහා වාතයක්
    නිදා ගද්දි ගලවන්න ඕන,
    එතකොට අපිට කොහේ හරි යමින් එමින් ගමන්වත් පොඩ්ඩක් නිදා ගන්න බැහැ
    සමහර වෙලාවට එක දිගට පැය 10ක් 12ක් දා ගෙන ඉන්න කොට කාචය ගැලවිලා එලියට එනවා
    specs එකක් use කරද්දී ඔය කිසිම අවුලක් නැහැ
    දවසට එක සැරයක් සොදපුවම හොදටම ඇති
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැ බන් කැඩෙනව
    විනාස වෙනව

    අම්මගෙන් අහන බැනුම්
    ඉටත් මට හරියට අව සිහිය බන්
    මේ ලෝකේ නෙවෙයිනේ ඉන්නේ ඒකයි.

    ඉටත් බන් බීල ඇවිත් ඇදේ වැටෙන කොට කවර කතාද?
    :P මට එහෙමට අවුලක් නෑ බන්. මම ස්පෙක්ට්ස් දාන්නේ සෑහෙන්න අඩුවෙන්. කම්පියුටර් එකේ ඉන්නකොටනම් දානවා. හුඟක් නැති වෙන්නේ ස්පෙක්ට්ස් ශර්ට් එකේ එකේ කරේ ගහගෙන ගිහිල්ලා තමයි ;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ක්ලියර් නැහැ කියලා හිතෙන වෙලාවට තමයි මම කන්නාඩි දෙක හෝදන්නේ..
    මම නම් ඕක දාන්නේ හරිම අඩුවෙන්..
    ඇස් වල යම් දෝෂයක් තිබුනත් මම ඕක දාන්නේ ගෙදරින් එළියට බහිනකොටයි වාහනය එලවනකොටයි විතරයි...
    මටත් තියෙන්නේ අවිදුර දෘෂ්ඨිකත්වයම තමයි..
    උඹ මට වඩා සෑහෙන්නම හොඳයි...
    එක දිගට දාන්න ඕන මම නොකලට...:yes: :yes:
     
    AMJ

    Member
    Aug 15, 2012
    36
    3
    0
    :P මට එහෙමට අවුලක් නෑ බන්. මම ස්පෙක්ට්ස් දාන්නේ සෑහෙන්න අඩුවෙන්. කම්පියුටර් එකේ ඉන්නකොටනම් දානවා. හුඟක් නැති වෙන්නේ ස්පෙක්ට්ස් ශර්ට් එකේ එකේ කරේ ගහගෙන ගිහිල්ලා තමයි ;)
    වෙස්ට් එකේ ගහගනින් හැලෙන්නේ නෑ එතකොට
     
    Last edited:

    malinzu

    Member
    Jan 3, 2009
    1,634
    42
    0
    Kottawe
    ලෙන්ස් දානවනම් හොදට හොයලා check කරලා දාන්න. මම නම් OFFICE & party special event වලට විතරයි ලෙන්ස් උසෙ කෙරන්නෙ. Lenses අන්ඩ් specs දේකම මම උසෙ කෙරනවා. එක පොඩ්ඩක් සල්ලි යන වැඩක්, TRIP එහෙම යනකොට Lenses අරගෙන යන්නේ නැ ඒක කරදර වැඩක්...
    අනිවා මතක තියාගන්න, Lenses එකට eyes ඉක්ම්නට හුරු වෙනවා, ඊට පස්සේ, eyes වල නිකන් (naked) vision එක ගොඩාක් අඩු වෙනවා.
    මෙක තමා මගේ situation එක...ඔයලගෙ comments දාන්න....!!!

    ප.ලි: පුලුවන් තරමි කොළ/පාලා ජාති කන්න ට්‍රය් කෙරන්න එයෙස් වලට හොදයි (තණ් කොළ කන්නා එපා) LOL!!!

    Thanks!!!
     
    හික් හික් සිරාවට පොඩි කාලෙ ඉදලම මම පලා කන්නේ නෑ
    දැනටත් මාලුයි මසුයි අලයි පරිප්පුයි පපඩනුයි තමා මගේ කෑම

    මට නම් දැන් ලෙන්ස් ගැන බයයි වගේ
    එක ටිකක් බයානකයි වගේ