Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    කොහෙත් ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිප්පු ඇටයෙන් පවා බදු ගෙවපු මිනිස්සු
    ඒ මිනිස්සුන්ට වැඩ කරපං තමන්ගේ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න ගමන්
    සුභ අනාගතයක්!
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    664
    634
    93
    maget ex knk hitiya ampare ayurvedic hospital eke nurse kenek , dn nm transfer wela avit inne wena dihawakata. ampara awlk ne bn, minissut hodailu , araki inna kale patience la ehema kema beema ehemat genat denawa staff ekata,ekama awla rasnei , watura seen eka tama. ubata set une general hospital eka nisa oke nurse kellak ehm line karan inna :D
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113


    එහෙට නම් එපා ,අනුරාධපුරේ නම් හා 😍
    ------ Post added on Aug 18, 2026 at 8:32 AM

    බලමුකෝ .... අවුරුද්දකින් විතර පස්සේ ... පුතා මොකද කියන්නේ කියලා ...

    අම්මලටත් අම්පාරේ පදිංචිවෙන්න කියල කියයිද දන්නේ නෑ .....