වාහන වලට ලිසින් දාන එකද ස්පීඩ් ද්‍රෆ්ට් දාන එකද ලාබ?
එක්තරා finance සමාගමකින් ඇහුවම කිව්වලු ලක්ෂ 5ට අවුරුද්දට පොලිය රු 8300 කියල. වෙන්න පුලුවන්ද එහෙම බැලුවම 8300/12 මාසෙන රු 690 ගානක් වගේ වෙන්නේ? එතකොට පොලි අනුපාතය ඉතා පොඩි අගයක් නේද වෙන්නේ?
ලිසින් දානවා නම් ලක්ෂ 5 ට අවුරුදු 5 ට 12364/= කිව්වා. මේක ටිකක් විතර පැහැදිලි එහ්ට් speed draft එක අපැහැදිලි.
1.මොකක්ද ඇත්තටම SPEED DRAFT කියන්නේ?
2.කොහොමද එකේදී පොලිය ගණනය වෙන්නේ?
3.ලිසින් දාන ඒකද ලාබ?
4.හයර් පර්චෙස් කියන්නෙත් ලිසින්මද?