thnks machang

Uba kohoma unath hithala neme ne damme awuak nah. meka try karala balamu.....thulithasajeewa said:සුළු දෙයක්.
මචංස් ලා, Zeus ගේ comment එක ගැනත් බලන්න. මම මේක හොයා ගත්තෙ Hackersලගෙ Tutorial එකකින්. මට නම් මේක දැනට හරි. ඒත් ලෙඩක් වෙයිද දන්නෙ නෑ. මොකද මට ඒ තරම් දැනීමකුත් නෑ. ඔයාලට වැදගත් වෙයි කියල හිතුණ නිසයි දැම්මේ. කොහොම උණත් පරිස්සමින්...

