speed limit !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?

    360_F_62428316_YadJgaZPAd5zAYon66irfVRME5PDs5YH.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?

    360_F_62428316_YadJgaZPAd5zAYon66irfVRME5PDs5YH.jpg

    old boy ekek haraha hari sabawe ekek alla ganna wei paara sabawata aithi ekak nam... samara parawal sabawata aithi naa kiyanawa.... ethakota ithin rda eken tamai wade kara ganna wenne...

    nadda ubalage phottu we kawuruth oya paththe.... connection ekak nathiwa ithin wadak kara ganna amarui mee rate...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?

    360_F_62428316_YadJgaZPAd5zAYon66irfVRME5PDs5YH.jpg
    Provincial Governor ta kiyala nadda principal
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    main road wala dan hump danne na..

    ඒ උනාට සමහර පැති වල තාම තියෙනවා ම්චං. සමහර ඒවට බෝඩ් එකක්වත් නෑ. එපා වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,748
    113
    සේදවත්ත
    game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?

    360_F_62428316_YadJgaZPAd5zAYon66irfVRME5PDs5YH.jpg
    තාර බැරල් එකක් අරන් කොන්ත්‍රාත් දීලා කරන්න . එදාම පාසලේ මාපියන් දාල උද්ගෝශණයක් කරන්න RDA , ප්‍රාදේශීය සභාවට බැනලා. මීඩියා එකට කියන්න ෆුල් ප්‍රටෙක්ශන් එක ලැබෙනවා සමාජයෙන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    ඒ උනාට සමහර පැති වල තාම තියෙනවා ම්චං. සමහර ඒවට බෝඩ් එකක්වත් නෑ. එපා වෙනවා.
    colombo city around area nam army camp langawath dan hump naha.. okkoma ain kala..
     
    • Like
    Reactions: Lionzzz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,537
    24,541
    113
    Fantasy
    තාර බැරල් එකක් අරන් කොන්ත්‍රාත් දීලා කරන්න . එදාම පාසලේ මාපියන් දාල උද්ගෝශණයක් කරන්න RDA , ප්‍රාදේශීය සභාවට බැනලා. මීඩියා එකට කියන්න ෆුල් ප්‍රටෙක්ශන් එක ලැබෙනවා සමාජයෙන්
    වෙන උන් ගුවන් පාලම් ඉල්ලලා උද්ගෝසනේ කරනවා. Hump එකක් ඉල්ලලා උද්ගොසනේ කරන්න ලැජ්ජ නැද්ද.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබ උබේ ළමයව පරිස්සම් කරගනින්.
    එකෙක් දෙන්නෙක් මළාම ඕක වැටෙයි.
    අත්දැකීම් වලින් තමයි රිලව් ඉගෙන ගන්නේ.
    වෙන සිස්ටම් එකක් කියලා නෑ 😄
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    WATER board එකට කොන්තරාත්තුව දියන් , අහල පහල ගෙදරක කවුරු හරි වතුර ගන්න ඉන්නවා නම් වැඩේ කරලා දෙයි. මුන් ඇවිත් පාර කපල , නොමිඑ හම්ප් එකක් හරි, අගලක් හරි කපල යන්න expertla .
     
    • Haha
    Reactions: Ulti and poopoo

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?

    360_F_62428316_YadJgaZPAd5zAYon66irfVRME5PDs5YH.jpg
    පොඩියට පාරෙ වලවල් ටිකක් හදපන් බඩු ෂුවර්, එහෙම නැත්නම් වැස්සට සේදිලා ආව විදියට පාර හරහා පස් වලින් පොඩි පොඩි වැටි ටිකක් හදපන්:sneaky:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,748
    113
    සේදවත්ත
    වෙන උන් ගුවන් පාලම් ඉල්ලලා උද්ගෝසනේ කරනවා. Hump එකක් ඉල්ලලා උද්ගොසනේ කරන්න ලැජ්ජ නැද්ද.
    අවශ්ය දේටනේ උත්ගෝශනයක් කරන්න ඕනේ. ආර්ථික වටිනාකමක් නැති තැනකට මොකටද ගුවන් පාලම් ඉල්ලන්නෙ. ඔයාල වගේ අය ඇමතිලා උනාම තමා ජනතා මුදල් යටිමඩි ගහන්න ඔය වගේ දේවල් කරන්න බලන්නේ