game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?
game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?
![]()
Provincial Governor ta kiyala nadda principalgame iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?
![]()
main road wala dan hump danne na..
තාර බැරල් එකක් අරන් කොන්ත්‍රාත් දීලා කරන්න . එදාම පාසලේ මාපියන් දාල උද්ගෝශණයක් කරන්න RDA , ප්‍රාදේශීය සභාවට බැනලා. මීඩියා එකට කියන්න ෆුල් ප්‍රටෙක්ශන් එක ලැබෙනවා සමාජයෙන්game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?
![]()
colombo city around area nam army camp langawath dan hump naha.. okkoma ain kala..ඒ උනාට සමහර පැති වල තාම තියෙනවා ම්චං. සමහර ඒවට බෝඩ් එකක්වත් නෑ. එපා වෙනවා.
වෙන උන් ගුවන් පාලම් ඉල්ලලා උද්ගෝසනේ කරනවා. Hump එකක් ඉල්ලලා උද්ගොසනේ කරන්න ලැජ්ජ නැද්ද.තාර බැරල් එකක් අරන් කොන්ත්‍රාත් දීලා කරන්න . එදාම පාසලේ මාපියන් දාල උද්ගෝශණයක් කරන්න RDA , ප්‍රාදේශීය සභාවට බැනලා. මීඩියා එකට කියන්න ෆුල් ප්‍රටෙක්ශන් එක ලැබෙනවා සමාජයෙන්
පොඩියට පාරෙ වලවල් ටිකක් හදපන් බඩු ෂුවර්, එහෙම නැත්නම් වැස්සට සේදිලා ආව විදියට පාර හරහා පස් වලින් පොඩි පොඩි වැටි ටිකක් හදපන්game iskole gavin speed hump ekak daganne kohomada bn ? prinicipal likithawa hamotama kiyala tiyenne, from pradeshiya saba to RDA eth mukut na more than 1 year. .lagadi siya kenekva happan gihin...mokakda karanan puluwan mekata?
![]()
අවශ්ය දේටනේ උත්ගෝශනයක් කරන්න ඕනේ. ආර්ථික වටිනාකමක් නැති තැනකට මොකටද ගුවන් පාලම් ඉල්ලන්නෙ. ඔයාල වගේ අය ඇමතිලා උනාම තමා ජනතා මුදල් යටිමඩි ගහන්න ඔය වගේ දේවල් කරන්න බලන්නේවෙන උන් ගුවන් පාලම් ඉල්ලලා උද්ගෝසනේ කරනවා. Hump එකක් ඉල්ලලා උද්ගොසනේ කරන්න ලැජ්ජ නැද්ද.
පාර කඩන්නේ ඇයි ? ජාතික සම්පත් විනාස කරන්නේ ඇයි250m depaththata wenna para kadapan