pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    dialog KBB package eka daa gatta ( 5 hours valid )

    30 - 40 Minutes withara 2 / 3 Mbps speed ekak awa. eeta passe message ekak awa Speed limit kiyala and speed eka adu wuna < 700 kbps wage.

    KBB package eke speed limit tiyenawada ? natinam wena problem ekakda ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    පැය 2 එක (KBB 50) විතරයි unlimited .. අනිත් ඒවගේ data limit එකක් තියනව :nerd::nerd:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ah, ehemat ekakda. thanks machang

    :):) එකෙන් යනවනං රෑ 12 විතර පහු වෙලා පලයන් නැත්තන් පාඩුයි peek වෙලාවට speed එක අඩුයි
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නමට ගැලපෙනම වැඩ කරන චරිතයක් දැක්කමයි බන් :lol:​
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :):) එකෙන් යනවනං රෑ 12 විතර පහු වෙලා පලයන් නැත්තන් පාඩුයි peek වෙලාවට speed එක අඩුයි

    ඒක කනෙක්ශන් එක සිග්නල් ප්‍රතිශතය,ටවර් එකේ විස්තර බලපානවා
    බන් නැතුව දවල් රෑ කියලා නෑ :growl:

    ඔන්න අමු දවල් සෝම්බි ඇටෑක් එකක් ආවා කියහන්කෝ අන්න ගොඩ
    පට්ටම ස්පීඩ් තියෙයි නෝමල් ඩොංගල් වලට පවා :love:
    ​
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඒක කනෙක්ශන් එක සිග්නල් ප්‍රතිශතය,ටවර් එකේ විස්තර බලපානවා
    බන් නැතුව දවල් රෑ කියලා නෑ :growl:

    ඔන්න අමු දවල් සෝම්බි ඇටෑක් එකක් ආවා කියහන්කෝ අන්න ගොඩ
    පට්ටම ස්පීඩ් තියෙයි නෝමල් ඩොංගල් වලට පවා :love:
    ​

    ඔව් බන් .. දවල්ට speed නෑ කිව්වේ කට්ටිය වැඩි හින්ද ගොඩක් එක tower එකට connect වෙලා කෙල වෙන හින්ද .. රෑට අඩුයිනේ .. එක ඉත්න් ලේසි ක්‍රමේට කියල දැම්මේ රට පලයන් කියල