Time based packages

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo

    අම්මෝ ඒ කියන්නේ.... :shocked:
    පැයට ~ 35/3 => 11.7GB
    ස්පීඩ් එක => (11.7 * 1024) / 3600 => 3.328 MB / s => 26.624 Mb /s average :shocked:
    පට්ට නේ... :shocked: :shocked:
    මම ඩයලොග් පැය 2 පැකේජ් එකෙන් උපරිම 12-13GB වගේ බාලා තියනවා.



    uge 5mb withara yanawa IDM eke
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Godak than wala mobitel ehemai ban dan.. mama danna ekek innawa Galenbidunuwewa ootath 40mbs enawalu :P


    :P:lol::lol::lol:

    Dongle eken oya package eka use karanna widihak thiyanawada? Smartphone phone eken hotspot hadala witharada PC eken connect wenna puluwan?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්

    අම්මෝ ඒ කියන්නේ.... :shocked:
    පැයට ~ 35/3 => 11.7GB
    ස්පීඩ් එක => (11.7 * 1024) / 3600 => 3.328 MB / s => 26.624 Mb /s average :shocked:
    පට්ට නේ... :shocked: :shocked:
    මම ඩයලොග් පැය 2 පැකේජ් එකෙන් උපරිම 12-13GB වගේ බාලා තියනවා.
    :shocked:
    Dialog akan nm raa 1 ta wage dammoth aniwa gb 12k wage puluwan
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    I download upto 5-8 gb within in 2hrs using Dialog 2hr pkg except on Sundays damn slow
     

    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    Cliq අවුලක් නෑ ටිකක් slow හැබැයි මේ ලගදි ඉදන් උන් ගණන් වැඩි කරල packages ටික
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog Data Package හෙට ඉදන් වෙනස් කරනවලු. දැනට තියෙන Time Base Package අයින් කරනවලු. ඒ වෙනුවට අළුත් Package එයි සමහර විට. දැන් SMS එකක් අවා. වැඩි විස්තරයක් දන්නෑ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Dialog Data Package හෙට ඉදන් වෙනස් කරනවලු. දැනට තියෙන Time Base Package අයින් කරනවලු. ඒ වෙනුවට අළුත් Package එයි සමහර විට. දැන් SMS එකක් අවා. වැඩි විස්තරයක් දන්නෑ.

    Ow ow mata hithenne mun arunge wage app akak genei wage