Speedo Meter Lights

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මට පොඩි help එකක් ඔනේ. මගේ car එකේ Speedometer එකේ ලයිට් වල එලිය මදි. ඒක නිසා

    1.) මට අලුතෙන් ලයිට් set කරගන්න ඔනේ.

    2.) Speedometer Needle අලුතෙන් දාන්න ඔනේ අලුත් car වල වගේ needle එක දිගේ එලිය යන ව්දියට.

    ඉතින් දන්න අය ඉන්නවද මට මේ වගේ වෑඩක් කරගන්න පුලුවන් තෑනක්.
    Needles ඇලුතෙන් ගන්න තෑනක් දන්නවද?
    :D:D

    2012-bmw-x5-speedometerjjjjj.jpg
     

    Attachments

    • 2012-bmw-x5-speedometerjjjjj.jpg
      2012-bmw-x5-speedometerjjjjj.jpg
      33.5 KB · Views: 61