SPEEL BINDER sinhala subs

kitt354

Member
Mar 7, 2010
235
22
0
හොයලා දෙන්න තියෙන්න එපායැ. තියෙන්න නම් කවුරු හරි දාන්න එපායැ. කවුද tv show එකකට subtitle දාන්න යන්නෙ.:oo:

English subtitle නම් හොයා ගන්න පුලුවන් වෙයි. නැත්නම්
tv show එක capture කරපු අයත් ඇති. ඒක හොයාගන්න try එකක් දෙන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=194747
මේකෙ විදියට නම්
English subtitle ලුත් හොයාගන්න නැතිලු.