Lost World TV series

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Umbalata matakada issara api podi kale TV series ekak giya Swarnawahiniye, Lost World, a kale hatiyata eka balana eka walak balanawata wadiya athal, Kotu kotu thiyenawa hama welawema, eke sirawatama Nude seens thiyenawada ?
     
    • Like
    Reactions: RottenCOLT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    ඔව් මම ඕක TV එකේ යනකොට VHS 📼 වලට record කරගෙනත් බැලුවා.

    පස්සේ මම ඕක නෙට් එකෙන් බෑව. දැන් නන් ඒවත් නෑ
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ඔව් මම ඕක TV එකේ යනකොට VHS 📼 වලට record කරගෙනත් බැලුවා.

    පස්සේ මම ඕක නෙට් එකෙන් බෑව. දැන් නන් ඒවත් නෑ
    Eka paratama eke hitiye niliyange ewa balanna hithuna bro, Polkatu dekak wage ellan innawa matakay :D
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    MV5BZTE4OTZjYjItY2QxZS00NTk0LWI1MDktNWRmNWUyMjNhZjI2XkEyXkFqcGc@._V1_QL75_UX291_.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    එහෙම කොටු කොටු නම් තිබ්බේ නෑ මට මතක විදියට. එකේ නුඩ් සින් නම් තිබ්බෙත් නැ. මම අවරුදු 3-4 කලින් ඔඅ ආපහු බැලුව ආස හිතිලා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,576
    10,850
    113
    n උබලා කාට හරි මතකද , සෙට් එකක් මොනාහරි ලබ්බක් වෙලා දූපතක තනිවෙනවා , එක හැබැයි එක්ස්පෙරිමන්ට් එකක් හදන්න අක්රපු දූපතක්ද කොහෙද , එකේ එක්පෙරිමන්ට් කරන එකා සබ්මැරීන් එකක ඉන්නේ , උ යනවා මොකක් හරි වෙලා , දූපතේ තැනින් තැන කැමරා හරි සෙන්සර් හරි තියෙනවා ගස් අස්සේ ,

    එහෙම එකක් . ටීවී එකේ ගියේ
     
    • Love
    Reactions: Kalegana

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    n උබලා කාට හරි මතකද , සෙට් එකක් මොනාහරි ලබ්බක් වෙලා දූපතක තනිවෙනවා , එක හැබැයි එක්ස්පෙරිමන්ට් එකක් හදන්න අක්රපු දූපතක්ද කොහෙද , එකේ එක්පෙරිමන්ට් කරන එකා සබ්මැරීන් එකක ඉන්නේ , උ යනවා මොකක් හරි වෙලා , දූපතේ තැනින් තැන කැමරා හරි සෙන්සර් හරි තියෙනවා ගස් අස්සේ ,

    එහෙම එකක් . ටීවී එකේ ගියේ
    Lost
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,557
    1,446
    113
    Sri Lanka
    n උබලා කාට හරි මතකද , සෙට් එකක් මොනාහරි ලබ්බක් වෙලා දූපතක තනිවෙනවා , එක හැබැයි එක්ස්පෙරිමන්ට් එකක් හදන්න අක්රපු දූපතක්ද කොහෙද , එකේ එක්පෙරිමන්ට් කරන එකා සබ්මැරීන් එකක ඉන්නේ , උ යනවා මොකක් හරි වෙලා , දූපතේ තැනින් තැන කැමරා හරි සෙන්සර් හරි තියෙනවා ගස් අස්සේ ,

    එහෙම එකක් . ටීවී එකේ ගියේ
    Mysterious island.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Mysterious island.
    n උබලා කාට හරි මතකද , සෙට් එකක් මොනාහරි ලබ්බක් වෙලා දූපතක තනිවෙනවා , එක හැබැයි එක්ස්පෙරිමන්ට් එකක් හදන්න අක්රපු දූපතක්ද කොහෙද , එකේ එක්පෙරිමන්ට් කරන එකා සබ්මැරීන් එකක ඉන්නේ , උ යනවා මොකක් හරි වෙලා , දූපතේ තැනින් තැන කැමරා හරි සෙන්සර් හරි තියෙනවා ගස් අස්සේ ,

    එහෙම එකක් . ටීවී එකේ ගියේ
    මේක තමයි උඹ කියන්නේ..
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Hamme ithin a kale kollo mara asay Veronica ta

    එහෙම කොටු කොටු නම් තිබ්බේ නෑ මට මතක විදියට. එකේ නුඩ් සින් නම් තිබ්බෙත් නැ. මම අවරුදු 3-4 කලින් ඔඅ ආපහු බැලුව ආස හිතිලා.
    Umbe wayasa keeyada ?
    ------ Post added on Nov 14, 2024 at 11:36 PM
     
    • Like
    Reactions: War Fighter