Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Spicy Tom-Yam Soup !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරිය නිවාඩු අරන් ආපසු ආව සන්තෝසෙට ඔන්න මම සූපයක් හදන්නයි යන්නෙ!!

මේක තායි සුප් එකක් ටිකක් කට සැරට නහය දන එකක්. වැහි දවසක රෑට කියාපු එක!!

තායි බසින් Tom-Yam කියන්නෙ Lemon Grass හෙවත් සේර වලට. මේ සුප් එකේ ප්රධාන රසකාරකය සේර!! මෙයට යොදාගන්නා කෆීර් ලයිම් සහ ගලන්ගාල් අල වෙනුවට ආදේශක යොදාගෙන ඇත!!

අවශ්ය දේවල් -

ලොකු සේර ගස් 2-3ක්

සෙලරි දඩු කීපයක්

දෙහි හෝ වෙනත් පැගිරි කොළ කීපයක් (කෆීර් ලයිම් කොළ වෙනුවට)

දෙහි ගෙඩියක්

ලොකු ඉගුරු කැබැල්ලක් (ගලන්ගාල් අල වෙනුවට)

ලොකු ලූනු ගෙඩියක්

කොත්තමල්ලි කොළ මිටක්

ඉස්සො, දැල්ලො සහ මාලු වැනි දේ ග්රෑම්75- 100 බැගින්

කුකුල් මස්, ඌරු මස් වැනි මස් වර්ග කීපයක් ග්රෑම් 75-100 බැගින්

හතු වර්ග කීපයක් ( Oyster, Button, Shitake, Strew , Black or white fungus)

සියල්ල තරමක කැබලි කපා ගන්න.

මස්, මාලු හා හතුද කැබලි කපා ගන්න.

තෙල් මේස හැන්දක් ලිප තබා කෑලි මිරිස් හෝ චිලී පේස්ට් තේ හැන්දක් එකතු කරන්න.

ඉන්පසු කපාගත් එළවලු ,හතු හා මස් සියල්ලම එකතු කරන්න.

ලුණු තේ හැන්දක්, දෙහි යුෂ තේ හැදි 2-3ක් , මාලු සෝස් තේ හැන්දක් සහ සෝයා සෝස් මේස හැන්දක් එක් කරන්න.

විනාඩි 3-4ක් බැදුන පසු ස්ටොක් හෝ වතුර කෝප්ප 3-4ක් එක් කර විනාඩි 10ක් පමණ හොදින් තම්බා ගන්න.

අවශ්යනම් සේර කැබලි සහ සෙලරි කැබලි ඉවත් කර ගන්න.

කලින් පිසගත් නූඩ්ල්ස් සහ කපාගත් කොත්තමල්ලි කොල උඩට සුප් එක වත්කර පිලිගන්වන්න!!

[QUOTE="sriboysl, post: 10798841, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]එළකිරිය නිවාඩු අරන් ආපසු ආව සන්තෝසෙට ඔන්න මම සූපයක් හදන්නයි යන්නෙ!! මේක තායි සුප් එකක් ටිකක් කට සැරට නහය දන එකක්. වැහි දවසක රෑට කියාපු එක!! තායි බසින් Tom-Yam කියන්නෙ Lemon Grass හෙවත් සේර වලට. මේ සුප් එකේ ප්රධාන රසකාරකය සේර!! මෙයට යොදාගන්නා කෆීර් ලයිම් සහ ගලන්ගාල් අල වෙනුවට ආදේශක යොදාගෙන ඇත!! [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty11.jpg[/IMG] අවශ්ය දේවල් - [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty1.jpg[/IMG] ලොකු සේර ගස් 2-3ක් සෙලරි දඩු කීපයක් දෙහි හෝ වෙනත් පැගිරි කොළ කීපයක් (කෆීර් ලයිම් කොළ වෙනුවට) දෙහි ගෙඩියක් ලොකු ඉගුරු කැබැල්ලක් (ගලන්ගාල් අල වෙනුවට) ලොකු ලූනු ගෙඩියක් කොත්තමල්ලි කොළ මිටක් [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty2.jpg[/IMG] ඉස්සො, දැල්ලො සහ මාලු වැනි දේ ග්රෑම්75- 100 බැගින් කුකුල් මස්, ඌරු මස් වැනි මස් වර්ග කීපයක් ග්රෑම් 75-100 බැගින් හතු වර්ග කීපයක් ( Oyster, Button, Shitake, Strew , Black or white fungus) [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty3.jpg[/IMG] සියල්ල තරමක කැබලි කපා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty4.jpg[/IMG] මස්, මාලු හා හතුද කැබලි කපා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty5.jpg[/IMG] තෙල් මේස හැන්දක් ලිප තබා කෑලි මිරිස් හෝ චිලී පේස්ට් තේ හැන්දක් එකතු කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty6.jpg[/IMG] ඉන්පසු කපාගත් එළවලු ,හතු හා මස් සියල්ලම එකතු කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty7.jpg[/IMG] ලුණු තේ හැන්දක්, දෙහි යුෂ තේ හැදි 2-3ක් , මාලු සෝස් තේ හැන්දක් සහ සෝයා සෝස් මේස හැන්දක් එක් කරන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty8.jpg[/IMG] විනාඩි 3-4ක් බැදුන පසු ස්ටොක් හෝ වතුර කෝප්ප 3-4ක් එක් කර විනාඩි 10ක් පමණ හොදින් තම්බා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty9.jpg[/IMG] අවශ්යනම් සේර කැබලි සහ සෙලරි කැබලි ඉවත් කර ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tom%20Yam/ty10.jpg[/IMG] කලින් පිසගත් නූඩ්ල්ස් සහ කපාගත් කොත්තමල්ලි කොල උඩට සුප් එක වත්කර පිලිගන්වන්න!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom