අහ් මම කියපු එකට අදාල නෑනෙ ඒක
හප්පෙ සමාවනු මැන වැරදි එකට කෝට් වෙලා තියෙන්නෙ.
ඇත්තටම උනේ අර දුස්ශීල චීවරධාරියා සහ වැලි ජාවාරම්කාරය ඇති කරපු ප්‍රශ්නය මීඩියා වලින් නෙගටිව් පැත්‍තට වයිරල් කරපු එකේ ප්‍රතිපල විදිහට පොලිසියේ ඉහලින් ම මේක නවත්තන්න අණ කරපු එක..
මොකද ඒ මිනිස්සු මේවට ඇපෲවල් දුන්නට මේ වගේ දෙයක් උනාම එයාල මේවට උත්තර බදින්න ඕනෙ. ඒ හැර කාටවත් කරදරයක් හිරුහැරයක් වෙලා මේක නතර කලා නෙමෙයි.
මම "කුහක" කියන වචනය මුලින් යූස් කලේ ඇත්‍තටම මේකෙ කාටවත් කරදරයක් හිරිහැරයක් උනේ නැති තතවයකදි අර දෙන්නගෙ යම්කිසි හැසිරීමක් නිසා අනිත් මිනිස්සුත් කුලප්පු වෙලා ලක්ශ ගානක් වියදම් කරපු එවෙන්ට් එක හෑව එකට. මොකද ඒ සල්ලි සතයක් නෑර පෞත්ගලික සල්ලි.
මේ රටේ අද ඊයෙ ඉදල නෙමේ ලොකු බයික් පදින්නෙ. නමුත් ඒක නීත්‍යානුකූල ව කරන්න කිසිම කෙනෙක් උනන්දු උනේ නෑ.
හුහක් අය නොදන්න කාරනයක් තියනව මේකට. ජපන් යුරෝප් බයික් ගෙන්නනවට රජයන් අකමති වීමට හේතුව කිසිම සේෆ්ටියක් නැති ඉන්දියන් ලඩි ලංකාවෙ මිනිස්සුන්ට පදින්න දීල ලබාගන්න කොමිස් කුට්ටිය නැති වීමේ දුක සහ ඉන්දියාව තරහ වෙයි කියන් බය
Bike picco tiper wela athal
පිස්සො කිව්වට මම විතරයි බං.. අනිත් උන් සේරම උසස් කුලේ කාර් පෙලපතේ උන්. මම අඩුකුලේ බයික් කාරයෙක්
------
Post added on Mar 19, 2022 at 7:41 PM