Spin riders ගැන උඹලගේ අදහස්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උගත් මහත්තයෙක් වෙන්න ඇතිනෙ නේද?
    පොඩ්ඩක් පිලිවෙලට කතා කරමුද අර එරෝසාන වගේ මඩේ ලගින මීහරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව?

    ඔයාට තීරනය කරන්න බෑ කොයි වාහන වලට ද තෙල් ගහන්නෙ කෝවට ද තෙල් නොහගන්නෙ කියල. ඔයාය උනත් පොලිමේ ඉදල නැට්ට උස්සල හරි තෙල් ගහගන්න පුලුවන්
    මට ඕනේ විදිහට මම කතා කරන්නේ ...
    මම නෙමේ ඔය තීරණය වෙලා තියෙන්නේ දැන් ගානට.... දැන් bike ටික උස්සන් ගෙදර ගිහින් බුදි ඇති කාලකන්නි ටික ... .. ගහන වාහනේ නෙමේ යකෝ ටැක්ටරේට petrol ගැහුවත් කමක් නෑ .. වැදගත් වැඩක් කරර්න්න මේ වෙලාවේ .. ලබ්බද කරන්නේ ඔය නිකන් කොඩි උස්සන් රවුම් ගහන්නේ ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577

    මෙහෙමයි බං. උඹල වගේ ගෙයින් එලියට නොබහින. ටීවී සීරිස් එකෙයි ෆිල්ම් ඒකෙයි ආතල් ගන්න කොල්ලෙක්ට බයික් එකක් පැදල ගන්න ආතල් එකෙ පැහැදිලි කරල දෙනවට වඩා කුඹුරු හාන මී හරකෙක් අල්ලන් ඌට අවකලනය උගන්න එක ලේසි වෙන්න පුලුවන්.

    මේක රටට සල්ලි නැති වෙලාවක් කියල තව අවුරුදු දහයක් යනකන් ගෙට වෙලා බුදියන් ඉන්න උඹ ආස උනාට අනිත් මිනිස්සු ආස නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    අහ් මම කියපු එකට අදාල නෑනෙ ඒක
    හප්පෙ සමාවනු මැන වැරදි එකට කෝට් වෙලා තියෙන්නෙ.

    ඇත්තටම උනේ අර දුස්ශීල චීවරධාරියා සහ වැලි ජාවාරම්කාරය ඇති කරපු ප්‍රශ්නය මීඩියා වලින් නෙගටිව් පැත්‍තට වයිරල් කරපු එකේ ප්‍රතිපල විදිහට පොලිසියේ ඉහලින් ම මේක නවත්තන්න අණ කරපු එක..

    මොකද ඒ මිනිස්සු මේවට ඇපෲවල් දුන්නට මේ වගේ දෙයක් උනාම එයාල මේවට උත්තර බදින්න ඕනෙ. ඒ හැර කාටවත් කරදරයක් හිරුහැරයක් වෙලා මේක නතර කලා නෙමෙයි.

    මම "කුහක" කියන වචනය මුලින් යූස් කලේ ඇත්‍තටම මේකෙ කාටවත් කරදරයක් හිරිහැරයක් උනේ නැති තතවයකදි අර දෙන්නගෙ යම්කිසි හැසිරීමක් නිසා අනිත් මිනිස්සුත් කුලප්පු වෙලා ලක්ශ ගානක් වියදම් කරපු එවෙන්ට් එක හෑව එකට. මොකද ඒ සල්ලි සතයක් නෑර පෞත්ගලික සල්ලි.

    මේ රටේ අද ඊයෙ ඉදල නෙමේ ලොකු බයික් පදින්නෙ. නමුත් ඒක නීත්‍යානුකූල ව කරන්න කිසිම කෙනෙක් උනන්දු උනේ නෑ.

    හුහක් අය නොදන්න කාරනයක් තියනව මේකට. ජපන් යුරෝප් බයික් ගෙන්නනවට රජයන් අකමති වීමට හේතුව කිසිම සේෆ්ටියක් නැති ඉන්දියන් ලඩි ලංකාවෙ මිනිස්සුන්ට පදින්න දීල ලබාගන්න කොමිස් කුට්ටිය නැති වීමේ දුක සහ ඉන්දියාව තරහ වෙයි කියන් බය

    Bike picco tiper wela athal :lol:
    පිස්සො කිව්වට මම විතරයි බං.. අනිත් උන් සේරම උසස් කුලේ කාර් පෙලපතේ උන්. මම අඩුකුලේ බයික් කාරයෙක්
    ------ Post added on Mar 19, 2022 at 7:41 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113

    පිස්සො කිව්වට මම විතරයි බං.. අනිත් උන් සේරම උසස් කුලේ කාර් පෙලපතේ උන්. මම අඩුකුලේ බයික් කාරයෙක්
    ------ Post added on Mar 19, 2022 at 7:41 PM
    Mage teenage cousin tat oya bike pissuwa hedila mm thela gahala honda kala. Eka car pissuwakata maru kala. Den car ekak aran yanawa (Lancer box) kaatawath karadarayak nethuwa. Ubalatat advice karanna hari demwpiyo ayyala hari hitiyanam oya wale wetenne na. Oka walak. Pase kaalekadi therewi. Car pissuwa hadaganin. godayanna puluwan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,928
    113
    ඊයේ video එකක් ගියානේ spin riders club එකේ tour එකක් ගැන.ඉතින් ඇත්තටම මුන්ට මෙහ‌ෙම පාරක යන්න දේශපාලන බලය නැතුව පුලුවන්ද? ඔතන ඉන්න ගොඩක් උන් මං දන්න විදිහට දේශපාලනේට පුක දීලා බයික් පදින උන්.ඔකුන් හරියට register කරලවත් නෑ ඔය බයික් මම දන්න තරමින්.උඹලට හිතෙන දේ මොකක්ද? අපිට කිසිම ඉරිසියාවක් නෑ ලෝකේ ගනන් වැඩිම බයික් ටිකක් අරන් පැද්දත්.හැබැයි මෙතන වෙලා තියෙන්නේ නීතියේ සාධාරණයක් නැතිකම.දේශපාලනේ පස්සේ නොයා තමන්ගේ මහන්සියෙන් සල්ලි ගෙවලා නීත්‍යානුකූලව ඔය බයික් එකක් පදින්න හිතන් ඉන්න එකෙකුට අසාදාරනයක් වෙන්නැද්ද?
    neethiya athi, nathi hamata samana wenna ona
    neethiye waradda nemei neethiya karana unge waradda......................
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    හප්පෙ සමාවනු මැන වැරදි එකට කෝට් වෙලා තියෙන්නෙ.

    ඇත්තටම උනේ අර දුස්ශීල චීවරධාරියා සහ වැලි ජාවාරම්කාරය ඇති කරපු ප්‍රශ්නය මීඩියා වලින් නෙගටිව් පැත්‍තට වයිරල් කරපු එකේ ප්‍රතිපල විදිහට පොලිසියේ ඉහලින් ම මේක නවත්තන්න අණ කරපු එක..

    ඒ කියන්නෙ නම්බර් ප්ලේට් මාරු කරල ගිය එක පොලිසියට ගාණක් නෑ නේ :geek:
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    irisiyawe palenewa ponna sinhalu.un e unata kiyanne apita irisiyawak na e karapu wade waredilu🤣.matakada muslim kollek lagadi jeep ekakin gihin accident ekak una.ammata Siri ponna sinhalu irisiyawe pupuranna gatta uge thaththa jewellery shop ekaka aithi kaarayek,hoda jeep ekaka giye munta Itin bike kattakwath ganna bari nisa aruta bainewa🤣. palawwni accident eka wage🤣. loke anit ratawal diyunu weddi munta thel gennawath salli natte oka thama🤣.okata fb eke baina ungen 75%kma amu higanna hattak bike ekakwath ganna baruwa welena 🤣.

    Ponna sinhalunta yojana-

    Kanna epa elawalu iwara wenewa
    Reela puka hodanna epa watura iwara wenewa
    thel gahanna epa thel iwara wenewa
    Gas walin uyanna epa gas iwara wenewa

    🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    ඒ කියන්නෙ නම්බර් ප්ලේට් මාරු කරල ගිය එක පොලිසියට ගාණක් නෑ නේ :geek:
    එකක් දෙකක් ඩාම් ඩූම් උනාට මේකෙ හුගක් බයික් වැරදියට් හරි register කරපුව. මම හිතන්නෙ ඒක බැලන්ස් කරල..

    Mage teenage cousin tat oya bike pissuwa hedila mm thela gahala honda kala. Eka car pissuwakata maru kala. Den car ekak aran yanawa (Lancer box) kaatawath karadarayak nethuwa. Ubalatat advice karanna hari demwpiyo ayyala hari hitiyanam oya wale wetenne na. Oka walak. Pase kaalekadi therewi. Car pissuwa hadaganin. godayanna puluwan.
    මට කාර් පිස්සුවත් තියනව ජීප් පිස්සුවත් තියනව.. 😅 ඔය කියන ලාන්සර් බොක්ස් එකක් තම පැද්දෙ ඒ ලෙවල් කාලෙ.. හොද වෙන එකක් නැති වෙයි මේක නම් දැන් 30 පේන දුර ඉන්නෙත්.. මම අදටත් බයික් පදිනව කාටවත් කරදරයක් නම් නෑ. මම අඩුම stock exoust එක මාරු කරල සද්දෙ දාල යන්නෙත් නෑ. ෆුල් සයිලන්ට් බයික් එක. අදටත් කවදාවත් පොලිසියෙන් ප්‍රශ්නයක් වෙලා නෑ. මට එහෙම කනෙක්ශනුත් නැ. හැබැයි මම පිලිවෙලට රයිඩ් කරනව
    ------ Post added on Mar 19, 2022 at 8:01 PM

    :LOL:Erozan lept. U rallyta support ne bn
    ඌ සපෝට් උනාට මම ඌට සපෝට් නෑනෙ 😂
    ------ Post added on Mar 19, 2022 at 8:05 PM
     
    • Haha
    Reactions: MangoPearsApple

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    එකක් දෙකක් ඩාම් ඩූම් උනාට මේකෙ හුගක් බයික් වැරදියට් හරි register කරපුව. මම හිතන්නෙ ඒක බැලන්ස් කරල.

    එහෙම ඉතින් කට්ටියකට එකක් දෙකක් ඩාම් ඩූම් වෙන්න දෙන්නයි අනිත් අය ඕනතරම් ඩාම් බඩාම් ඩූම් ඩබඩාං වෙන්න දෙන්නයි තවත් කට්ටියකට ඩාම් වෙච්ච ගමන් දඩ කොළ දෙන්නයි ගියොත් ඒ නීතියෙන් වැඩක් නෑනේ, එතකොට තමා මිනිස්සු නීතිය අතට ගන්නේ දැන් ඔය වෙලා තියෙනවා වගේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    එහෙම ඉතින් කට්ටියකට එකක් දෙකක් ඩාම් ඩූම් වෙන්න දෙන්නයි අනිත් අය ඕනතරම් ඩාම් බඩාම් ඩූම් ඩබඩාං වෙන්න දෙන්නයි තවත් කට්ටියකට ඩාම් වෙච්ච ගමන් දඩ කොළ දෙන්නයි ගියොත් ඒ නීතියෙන් වැඩක් නෑනේ, එතකොට තමා මිනිස්සු නීතිය අතට ගන්නේ දැන් ඔය වෙලා තියෙනවා වගේ
    මම ඒකයි මුල ඉදලම කිව්වෙ. නීති සම්පාදයනය වෙන්න ඕනෙ කියල. එහෙම නැති උනොත් මේ වගේම ශෝට් කට් වලින් හැමදාම මේ දේවල් වෙයි..

    ඔයාට කිව්වම මම පිස්සෙක් වගේ පෙනෙයි.

    හැබැයි ඔයා සුපිරි බේබද්ද කියල හිතල අර ශිවාස් කතාව දාල ඔපන් මයින්ඩ් එකෙන් බැලුවොත් තේරෙයි කතාව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඔයාට කිව්වම මම පිස්සෙක් වගේ පෙනෙයි.

    lSKVkWJl.jpg
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,318
    113
    අසාධාරණ ආදායම් හිමිකරුවන්ගෙ හීනමානය
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    Looks like a gray area if the bikes were registered in 2013. Not technically illegal.

    “Katha kerela shape wena scene ekak wage”
    Technically leagal. Eth samahara police unta meka therum karanna tikak amarui. meka neethimaya pehedili kireemak