Spin riders ගැන උඹලගේ අදහස්

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    මාර්ග නීති left. Apita ohoma sudu ira kapagena yanna puluwanda polisiye udawwen? Ape tyre ekak lawata iren pita pannath polis un liyanawa.
    umba dakala tiyenawada bycicle race / rally / perehera ewatat marga neethi na. Im against of what they did. not supporting

    specially during this time period
     
    • Like
    Reactions: Tricle_Buwa

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    umba dakala tiyenawada bycicle race / rally / perehera ewatat marga neethi na. Im against of what they did. not supporting

    specially during this time period
    Koheda bn ohoma thiyenne public road use karaddi marga neethi na kiyala? E kiyanne para depaththenma yanna puluwanda unta? Ethakota pare ena minissu? Para panina minissu?

    Un karana nisa munuth karanawa wage ewa kiyann epa.

    1.2මිලියන් දෙන්න ඔච්චර දගලන්න ඕනි නැහැ . සුදු ඉරි කපාගෙන පිස්සෝ වගේ යන්නේ. උන්ට ආසයි මහ එකා යනවා වගේ ගිහිලා බලන්න එකයි. ඔතන ගොඩක් class එකක් නැති කඩේයන ගොට්ටෝ ටිකක් .
    Ow. 3m withara denna thibba aththatama donate karanna oni nam. Mun okkoma patalgena.
    ------ Post added on Mar 18, 2022 at 1:54 PM
     
    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    උන්ගේ වාහන උන්ගෙ පෙට්‍රල්, කාටවත් ඇයි වේදනා..
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1647592795297.png
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    නීත්‍යානුකූලව මේ ලංකාවෙ පදින්න වෙන්නෙ නෑනෙ කවදාවත්. කොහෙද මොකෙක් හරි හප්ප ගත්ත ගමන් තහනම් කරනවා හරියට ගේම් එකක් නිසා එකෙක් මැරුණම ෆෝන් තහනම් කරන්න කියනව වගේ.මම නම් කියන්නෙ ශෝ ඔෆ් එකට හරි යන එක නොයන එක උන්ගෙ කැමැත්ත එහෙම ටුවර් යන එකේ මම නම් කියන්නෙ කිසි වැරැද්දක් නෑ හැබැයි මේ පෙට්‍රල් නැති වෙලාවෙ පොඩි අවුලක් නැත්තෙම නෑ. මාර්ග නීති පිළිපැදලා නැත්නම් ඒක වැරදී. පෞද්ගලිකව මම කැමති නෑ ඔය වගෙ සෙට් එකක් එක්ක ටුවර් යන්න. මගේ ළගම යාලුවො 4-5 දෙනා එක්ක නම් යනවා ඉදලා හිටලා මෑතක නම් ගියෙ නෑ දැන් මගෙ ගමන පුටෙන් :lol:

    උන් අවුරුදු ගානක් හොඳට ටුවර් ටික ගියා.මේ පාර විතරක් කට්ටියට පෙට්‍රල් නැති නිසා හයිලයිට් වෙලා පෙනුනා.
    අඩු ගානේ දැන් එහෙම ක්ලබ් එකක් හරි තියෙනවා කියලා මිනිස්සු දන්නවනේ
    හරියට හරි ඒක තමයි උනේ
    ------ Post added on Mar 18, 2022 at 8:46 PM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹලත් ඒ වගේ බයික් එක වාහනේක අයිතිකාරයෙක් වෙලා ඒ tour එක ගියා නම් මෙහෙම tread එකක් වැටෙන්නැති වෙන්නත් තිබ්බා... ස රට දියුණු කරලා සෞභාග්‍ය උදා උනාම අපි හැමෝටම ඒ tour එක යන්න පුලුවන් වෙයි බන්..
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    උඹලත් ඒ වගේ බයික් එක වාහනේක අයිතිකාරයෙක් වෙලා ඒ tour එක ගියා නම් මෙහෙම tread එකක් වැටෙන්නැති වෙන්නත් තිබ්බා... ස රට දියුණු කරලා සෞභාග්‍ය උදා උනාම අපි හැමෝටම ඒ tour එක යන්න පුලුවන් වෙයි බන්..
    heena thamai aiye
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    උඹලත් ඒ වගේ බයික් එක වාහනේක අයිතිකාරයෙක් වෙලා ඒ tour එක ගියා නම් මෙහෙම tread එකක් වැටෙන්නැති වෙන්නත් තිබ්බා... ස රට දියුණු කරලා සෞභාග්‍ය උදා උනාම අපි හැමෝටම ඒ tour එක යන්න පුලුවන් වෙයි බන්..
    Sir kathawa ban 😂😂
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    heena thamai aiye
    හීන තමා බ්‍රෝ... ඒ හීන වල ජිවත් වෙන එකත් එක්තරා විදිහක ආතල් එකක් හැබැයි... අපි ණය වෙලා ඕක ගත්තත් ආයි ක්ෂණික ණයක් හරි ගන්න වෙනවා තෙල් ගහ ගන්න... අපි වාහනයක් ගනිද්දි මුලින් ම අහන්නේ ලීටරේකින් කොච්චරක් දුවන්න පුලුවන් ද කියලා...
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    හීන තමා බ්‍රෝ... ඒ හීන වල ජිවත් වෙන එකත් එක්තරා විදිහක ආතල් එකක් හැබැයි... අපි ණය වෙලා ඕක ගත්තත් ආයි ක්ෂණික ණයක් හරි ගන්න වෙනවා තෙල් ගහ ගන්න... අපි වාහනයක් ගනිද්දි මුලින් ම අහන්නේ ලීටරේකින් කොච්චරක් දුවන්න පුලුවන් ද කියලා...
    මම දන්න තරමින් ඔය ටුවර් එකේ දුවන්නෙ සල්ලි භාගෙ තියන අය. එහෙම නැති අයත් ඉන්නව ටුවර් එක ලංවෙලා අන් රෙජ් එකක් ගන්නවා ටුවර් එක පැදලා කීයක් හරි තියාගෙන දීලා දානවා තව බයික් බිස්නස් කරන කොල්ලො සෑහෙන්න යනවා ඔය ටුවර් එක. අපි අවුරුදු ගාණක් රට කරන උන්ට රැවටුන රැවටිල්ලෙ ප්‍රතිපල තමයි මේ විදින්නෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    මම දන්න තරමින් ඔය ටුවර් එකේ දුවන්නෙ සල්ලි භාගෙ තියන අය. එහෙම නැති අයත් ඉන්නව ටුවර් එක ලංවෙලා අන් රෙජ් එකක් ගන්නවා ටුවර් එක පැදලා කීයක් හරි තියාගෙන දීලා දානවා තව බයික් බිස්නස් කරන කොල්ලො සෑහෙන්න යනවා ඔය ටුවර් එක. අපි අවුරුදු ගාණක් රට කරන උන්ට රැවටුන රැවටිල්ලෙ ප්‍රතිපල තමයි මේ විදින්නෙ
    Kollo puduma asawen ban oya tour eka yanne sathi gaanaka idaa bike condition karanne oka yanna. Mamat maha loku salli karayek nemei habai magenut kollo salli illuwa hotel expenses and fuel walata unta deeganna widiyak nathuwa mokada maase mada nisa next salary eken dennam kiyala. Ea tharamata asawen kollo me tour eka yanne ehema yana ekata kuhakayo tika kamathi naha.