Spin riders ගැන උඹලගේ අදහස්

Sen-lu

Well-known member
  • නම්බර් ප්ලේට් එකක් දෙන්න රෙජිස්ටර් කරන්න දෙන්න එපායැ.. ඒකනෙ තියන ප්‍රශ්නෙ.. ඒවට විසදුමක් නෑ තාම
    රෙජිස්ටර් කරන්න බෑ කියන්නෙ ඒව මෙහේ පදින්න තහනම් කියන එකනෙ තවත් මොනාද ඒකට තියෙන විසඳුම්.
    එහෙම සිදුවීමක් උනා නම් ඒ සම්බන්ධ සියලුම වගකීම සංවිධායක මණ්ඩලය භාරගෙන තමයි tour එක ගියේ. මේක ලංකාවෙ ලියාපදිංචි යතුරුපැදි සංගමයක්.
    එහෙම එක එකාට වගකීම් භාර අරගෙන නීතිකඩන්න පුලුවන් නම් නියමෙට තියෙයි.
     
    • Haha
    • Like
    Reactions: Any.key and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නීති සකස් කරල නෑ කියන්නෙ මචං 450cc වලට වැඩි බයික් ලංකාවෙ පාරෙ පදින්න අවසර නෑ. වෙන රට වල එහෙම ලිමිටේශන් නෑ. එහෙම් ලිමිට් කරන්න පදනමක් නෑ.
    Sport කාර් වලට එහෙම ලිමිට් නැ ලංකාවෙත්. බයික් වලටයි මේ සේරම. මම කියන්න ඒක අසාධාරණයි කියන එක.

    1. 450ට අඩු ලියාපදිංචී ඕනෙ එකක ඕනෙ දිහාවක ඕනෙ වෙලාවක යන්න පුලුවන්.

    ඒකට දේශපාලන බලය ඕනෙ නෑ. 450ට වැඩි ඒව පාරෙ පදින්න නීති සකස් උනා නම් ඒ අවුල එන්නෙ නෑ..

    2. අවසර ගන්නෙ පොදු මහාමාර්ගය භාවිතා කරන්න. අවුරුදූ උත්සවේ බයිසිකල් රේස් එකටත් ගමේ පොලිසියෙන් අවසර ගන්න ඔනෙ

    ඔයා විරුද්ධ වෙන්න තියන සදාරණ හේතු මොනාද?
    ------ Post added on Mar 19, 2022 at 9:52 AM

    වෙන රටවල ලිමිටේෂන් තිබුණත්, නැතත් ලංකාවෙ තියෙනවනේ. එතකොට ඒක පිටින් යන එක කිසිම විදියකින් හරි දෙයක් වෙන්නෙ නෑ. ඒක සම්පූර්ණ වැරදියි. එහෙනම් ඒක කරන්න පුළුවන් විදිහට නීතියක් ගේන්න ඕන.

    ලංකාවෙ ගොන් පොර එහෙමත් නෑනෙ. ඒවටත් නීති නෑ. එහෙමයි කියල කාටහරි ගොන් පොර ගහන්න ඕන උනාම ගොන් පොර ගහන්නවගේ ජීවිත අවදානම් වැඩකට මිනිස්සු දම්මන්න බෑනෙ.

    450 ට වැඩි ඒව විතරයි පුළුවන් කියන්නෙ ඒව විතරක් පුළුවන් නිසානෙ බන්. එහෙනම් ඊට වැඩි ඒවත් පදින්න නීති හදන්න කියන්න. ඒක විතරක් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලංකාවෙ තියෙන තත්ත්වය එක්ක. නිකන් හරි කරා කියමුකො. එතකොට ඇක්සිඩන්ට් කීපයක් වෙලා මිනිස්සු කීපයක් මැරුණට පස්සෙ ඔය ඔක්කොම ආයෙ තහනං කරගන්න පුළුවන්. ඒ නිසා ඕකට විතරක් අවසර දෙන එක කොහොමත් සාර්ථක නෑ.

    කාර් වලට තියෙන නීතිම බයික් වලට නැත්තෙ මොකද කියලා අහන්න බෑනෙ බන්. ඒ දෙක දෙකක්. එතකොට කාටහරි අහන්න පුළුවන් බයික් වලට විතරක් අට ගහන්න දෙන එක අසාධාරණයි කාර් වලට ඒක බලන්නෙ නැති නිසා කියලා. අනිත් අතට බයික් වලට විතරක් expressway එකේ යන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියලත් අහන්න පුළුවන්.

    මොකක්ද ඒවට දෙන උත්තරේ??

    ලංකාවෙ නීතිය හරියට නෑ කියලමයි මමත් කියන්නෙ. ඒකෙන් අසාධාරණ කම් වෙනවා. එහෙම නං කරන්න ඕන නීතිය වෙනස් කරගන්න එක. නීතියට පිටින් ෂේප් කරගෙන කරන විදි හොයන එක වත්, නීතියක් නැති රටේ කැළෑ නීතියට කරන ඒවා සාධාරණීකරණය කරන එකවත් නෙවෙයි.

    එක නීතියක් විතරක් වෙනස් කරලා ඕක කරන්න බෑ. ඒක sustainable නෑ. මං ඕන ඔට්ටුවක් දානව ඒකට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙම එක එකාට වගකීම් භාර අරගෙන නීතිකඩන්න පුලුවන් නම් නියමෙට තියෙයි.

    මහ තැන වගේ තමා මම ඇති කරපු අර්බුදයක් නෙමේ හැබැයි වගකීම බාරගන්නවා කියල බඩ උලාගෙන ඉන්නව :lol: වගකීම බාරගන්නව කියල ඕන පිස්සුවක් කෙලියහැකි
     
    Sen-lu

    Well-known member
  • මේක sport event එකක් day to day life එකේ දෙයක් නෙමෙයි. ඔයාය අනුව
    පෙරහැරවල පාරෙ අලි යන එක, පාරෙ ගිනි ගොඩවල් ගහන එක. පාර වහන් picket කරන එක. අවුරුදු උත්සව වල බයිසිකල් රේස් පදින එක. යුධ වාහන පෝලිමට පාරෙ පෙලපාලි යන එක. පාරෙ මැරතන් දුවන එක. දේශපාලන රැස්වීම් තියන එක සේරම නීතිය ඉක්මවායාමක් ද?
    අදාලම නෑ ඔය පොලිස් ලියුමෙම තියෙනවනෙ සියලුම නීති අදාලයි කියල එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ නීතිගැන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් එහෙම කියල වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහගෙන ගියාම හරිද?

    වෙන වාහනේක නම්බර් ප්ලේට් එකක් ගහන්න තහනම් නෙ.
    Machan lancer eke number plate eka mage eke gahaganna berida masekata witara. Ube number plate eka aluth ne mage ekata wada?? Ubath oka permit ne genawe? Nettam mage eke red P eka gahan uba palayan. Moko kiyanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රෙජිස්ටර් කරන්න බෑ කියන්නෙ ඒව මෙහේ පදින්න තහනම් කියන එකනෙ තවත් මොනාද ඒකට තියෙන විසඳුම්.

    එහෙම එක එකාට වගකීම් භාර අරගෙන නීතිකඩන්න පුලුවන් නම් නියමෙට තියෙයි.

    ඒකනෙ බන් බලපන්කො මේ උගත් මිනිස්සු හිතාගෙන ඉන්න විදිය. රටට කෙළවෙන එක අහන්නත් දෙයක්ද ඉතින්. අම්මප දැන් නං හිතෙනව කවදාවත් රටට ගොඩ ඒමක් නැතිවෙයි කියලත්. 😐😐😐
     
    • Like
    Reactions: Sen-lu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    ලක්ෂ 12 ඩොනේට් කළා කියල මහ දවල් පොලීසියත් ඉස්සර කරගෙන මාර්ග නීති කඩන්න පුළුවන්ද? විශේෂයෙන්ම වෙන වාහනවල ප්ලේට් ගහගෙන යන එක.
    ලක්ශ 12 donate කරපු එක අමතක කරන්න ඒක පෞද්ගලික දෙයක්.

    බයිසිකල් රේස් පාරෙ යනව දැකල තියනවන? එතනත් මාර්ග නීති කඩ වෙනව. පාරෙ පෙරහැරේ අලි යද්දිත් කඩ වෙනව? පෙලපාලි යද්දි, ඉස්කෝල වල පැරඩ් යද්දි, හැම දේකදිම කඩ වෙනව. ඒකනෙ event එකකට කියල අවසර ගන්නෙ. හැබැයි වරදි වලට නීති ක්‍රියාත්මක කරන්න පුලුවන් සහ කරලත් තියනව

    mona gon kathawakda yako e? :ROFLMAO::LOL:
    expensive gaming lap koheda yako illegal deyak une. salli thiyenam tax gewala gennalla ge asse idan game gahanna bari nam pole gahanna unath uge kamaththata puluwan.

    wahana reg karala thiyenna onene yako import karanna. anith eka owa me harak tika ride kale unge waththa wate nemene yako, public road wala ne.
    video baluwama penawa un kochchara nithi rithi pilipaddada kiyala. e madiwata jeep wrangler set ekakuth giya para pura red, blue lights dagena, ekath illegal.

    e logic ekata anuwa kiyanna puluwanne bn, "ane ape kollo asai cocaine tikak gahanna, eth me system eke ehema karanna widiye nidahasak na, kuhaka wenna epa yako" kiyala :LOL::LOL:
    මම උදාහරණයක් කිව්වෙ ලැප් ඉලීගල් කිව්වෙ නෑ. මම අහන්න ඇයි බයික් ඉලීගල් දෙයක් වෙන්නෙ කියල?

    මම කියන්නෙ ඒකට නීති සම්පාදනය කරල ලියාපදිංචි කරන්න අවසර දෙන්න ඕනෙ කියන එක
    ------ Post added on Mar 19, 2022 at 11:47 AM

    වෙන රටවල ලිමිටේෂන් තිබුණත්, නැතත් ලංකාවෙ තියෙනවනේ. එතකොට ඒක පිටින් යන එක කිසිම විදියකින් හරි දෙයක් වෙන්නෙ නෑ. ඒක සම්පූර්ණ වැරදියි. එහෙනම් ඒක කරන්න පුළුවන් විදිහට නීතියක් ගේන්න ඕන.

    ලංකාවෙ ගොන් පොර එහෙමත් නෑනෙ. ඒවටත් නීති නෑ. එහෙමයි කියල කාටහරි ගොන් පොර ගහන්න ඕන උනාම ගොන් පොර ගහන්නවගේ ජීවිත අවදානම් වැඩකට මිනිස්සු දම්මන්න බෑනෙ.

    450 ට වැඩි ඒව විතරයි පුළුවන් කියන්නෙ ඒව විතරක් පුළුවන් නිසානෙ බන්. එහෙනම් ඊට වැඩි ඒවත් පදින්න නීති හදන්න කියන්න. ඒක විතරක් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලංකාවෙ තියෙන තත්ත්වය එක්ක. නිකන් හරි කරා කියමුකො. එතකොට ඇක්සිඩන්ට් කීපයක් වෙලා මිනිස්සු කීපයක් මැරුණට පස්සෙ ඔය ඔක්කොම ආයෙ තහනං කරගන්න පුළුවන්. ඒ නිසා ඕකට විතරක් අවසර දෙන එක කොහොමත් සාර්ථක නෑ.

    කාර් වලට තියෙන නීතිම බයික් වලට නැත්තෙ මොකද කියලා අහන්න බෑනෙ බන්. ඒ දෙක දෙකක්. එතකොට කාටහරි අහන්න පුළුවන් බයික් වලට විතරක් අට ගහන්න දෙන එක අසාධාරණයි කාර් වලට ඒක බලන්නෙ නැති නිසා කියලා. අනිත් අතට බයික් වලට විතරක් expressway එකේ යන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියලත් අහන්න පුළුවන්.

    මොකක්ද ඒවට දෙන උත්තරේ??

    ලංකාවෙ නීතිය හරියට නෑ කියලමයි මමත් කියන්නෙ. ඒකෙන් අසාධාරණ කම් වෙනවා. එහෙම නං කරන්න ඕන නීතිය වෙනස් කරගන්න එක. නීතියට පිටින් ෂේප් කරගෙන කරන විදි හොයන එක වත්, නීතියක් නැති රටේ කැළෑ නීතියට කරන ඒවා සාධාරණීකරණය කරන එකවත් නෙවෙයි.

    එක නීතියක් විතරක් වෙනස් කරලා ඕක කරන්න බෑ. ඒක sustainable නෑ. මං ඕන ඔට්ටුවක් දානව ඒකට.
    මම ආසත් නීති සම්පාදනය වෙලා මේ ලිමිටේශන් අයින් වෙනව දකින්න..

    450ට වැඩි උන පමණින් accident වැඩි වෙනව කියන පදනම මොකක්ද ඔයා?
    ------ Post added on Mar 19, 2022 at 11:50 AM
     
    Sen-lu

    Well-known member
  • බයිසිකල් රේස් පාරෙ යනව දැකල තියනවන? එතනත් මාර්ග නීති කඩ වෙනව. පාරෙ පෙරහැරේ අලි යද්දිත් කඩ වෙනව? පෙලපාලි යද්දි, ඉස්කෝල වල පැරඩ් යද්දි, හැම දේකදිම කඩ වෙනව. ඒකනෙ event එකකට කියල අවසර ගන්නෙ. හැබැයි වරදි වලට නීති ක්‍රියාත්මක කරන්න පුලුවන් සහ කරලත් තියනව
    ඒකනෙ නීති කඩන්න බෑ කියල පැහැදිලිව අවසර ලියුමෙ තියෙන්නෙ. සරල උපදෙසක්වත් තේරැම් අරගෙන ක්‍රියාත්මක කරන්න තරම් විනයක් නැති උංද මේවගෙ වගකීම භාරගන්නව කියල කලින් කීවෙ.

    දැං වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන්නලු. ඊට වඩාහොඳ නැත්ද නීතියට වැඩ කරානම්. වැඩේ අල උනාම බොරුවට නීති ක්‍රියාත්මක කරන්න ගාන්නෙ නැතුව. උඹල ඔහොම හැසිරිලා මිනිහෙක්ව හප්පලා මැරුවත් නීති ක්‍රියාත්මක උනා කියල ඒ මනුස්සයාට පණ එනවද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    රෙජිස්ටර් කරන්න බෑ කියන්නෙ ඒව මෙහේ පදින්න තහනම් කියන එකනෙ තවත් මොනාද ඒකට තියෙන විසඳුම්.

    එහෙම එක එකාට වගකීම් භාර අරගෙන නීතිකඩන්න පුලුවන් නම් නියමෙට තියෙයි.
    විසදුම තමයි පදනම් විරහිතව ලියාපදිංචියට අවස්තාව නොදී ඉන්නෙ නැතුව ඒ සදහා අවස්තාව දෙන එක.

    ඒකනෙ නීති කඩන්න බෑ කියල පැහැදිලිව අවසර ලියුමෙ තියෙන්නෙ. සරල උපදෙසක්වත් තේරැම් අරගෙන ක්‍රියාත්මක කරන්න තරම් විනයක් නැති උංද මේවගෙ වගකීම භාරගන්නව කියල කලින් කීවෙ.

    දැං වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන්නලු. ඊට වඩාහොඳ නැත්ද නීතියට වැඩ කරානම්. වැඩේ අල උනාම බොරුවට නීති ක්‍රියාත්මක කරන්න ගාන්නෙ නැතුව. උඹල ඔහොම හැසිරිලා මිනිහෙක්ව හප්පලා මැරුවත් නීති ක්‍රියාත්මක උනා කියල ඒ මනුස්සයාට පණ එනවද?
    නීතියට අනුවයි tour එක ගියේ.. මේ කියන මහත්වරුන්ට ඉරි කපල හයි ස්පීඩ් ගිහිල්ල වැරදි කරල නැටුවම ඇති ඉතිං.. මම කියන්නෙ මාරග නීති කඩ උන තැන් තියනව නම් ඒකට නීතියෙන් කටයුතු කරන්න පුලුවන් කියන එක
    ------ Post added on Mar 19, 2022 at 11:56 AM
     
    Sen-lu

    Well-known member
  • විසදුම තමයි පදනම් විරහිතව ලියාපදිංචියට අවස්තාව නොදී ඉන්නෙ නැතුව ඒ සදහා අවස්තාව දෙන එක.
    පදනම් රහිතව හෝ විරහිතව ඔය වාහන දැනට ලංකාවේ රෙජිස්ටර් කරන්න තහනම් ඒ කියන්නෙ පදින්න තහනම්. පදිනවනම් විශේෂ අවසරයක් ඕන එහෙම එකකුත් නැත්නම් පදින්න බෑ ආයෙ කතන්දර නෑ.
     
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    පදනම් රහිතව හෝ විරහිතව ඔය වාහන දැනට ලංකාවේ රෙජිස්ටර් කරන්න තහනම් ඒ කියන්නෙ පදින්න තහනම්. පදිනවනම් විශේෂ අවසරයක් ඕන එහෙම එකකුත් නැත්නම් පදින්න බෑ ආයෙ කතන්දර නෑ.
    👍👍👍

    අපි සදාකල් වලේ තමා ගොඩ ඒමක් නෑ
     
    Sen-lu

    Well-known member
  • නීතියට අනුවයි tour එක ගියේ.. මේ කියන මහත්වරුන්ට ඉරි කපල හයි ස්පීඩ් ගිහිල්ල වැරදි කරල නැටුවම ඇති ඉතිං.. මම කියන්නෙ මාරග නීති කඩ උන තැන් තියනව නම් ඒකට නීතියෙන් කටයුතු කරන්න පුලුවන් කියන
    ඒවගෙ වගකීම අරගෙන වැරදිකරපු අයව නීතියට ඉදිරිපත් කරන්නෙ නෑ ලුද සංවිධායක මණ්ඩලය 🤣
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    විසදුම තමයි පදනම් විරහිතව ලියාපදිංචියට අවස්තාව නොදී ඉන්නෙ නැතුව ඒ සදහා අවස්තාව දෙන එක.

    නීතියට අනුවයි tour එක ගියේ.. මේ කියන මහත්වරුන්ට ඉරි කපල හයි ස්පීඩ් ගිහිල්ල වැරදි කරල නැටුවම ඇති ඉතිං.. මම කියන්නෙ මාරග නීති කඩ උන තැන් තියනව නම් ඒකට නීතියෙන් කටයුතු කරන්න පුලුවන් කියන එක
    ------ Post added on Mar 19, 2022 at 11:56 AM
    මචෝ මමත් උඹ කියන කතාව පිලිගන්නවා....මේ 1000cc හෝ ඊට වැඩි බයික් ලංකාවේ පාරවල්වල පදින්න, රෙජිස්ටර් කරන්න තහනම් කරලා තියන හේතුව කිසිම පදනමක් නෑ. ඒකට කිසිම විද්‍යාත්මක හේතුවක්වත් පෙන්නලා දෙන්න රජයට, පොලිසියට බැරිවෙලා තියනවා. ඉන්දියාවෙත් ඔය බයික් පදින්න කිසිම තහනමක් නෑ road legal නම් ලෝකේ තියන මොන බයික් එකක් උනත් පදින්න පුලුවන්.අනික දැනට ලංකාවේ lamborghini, ferrari වගේ supercar තියනවා....ඒවට විතරක් ඇයි මෙහෙම ලිමිට් එකක් නැත්තේ?මේ බයික් පදින්න ලංකාවේ පාරවල් හොද නැතිලු...ඒක කිසිම විිිිිදිහකින් පිලිගන්න බැරි කතාවක්.එහෙනම් ඔන තරම් supercar පදින්නේ කොහොමද? පාරවල් හොද නැත්තං ඒවත් තහනම් කරන්න එපැයි
     
    • Haha
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113
    ඒවගෙ වගකීම අරගෙන වැරදිකරපු අයව නීතියට ඉදිරිපත් කරන්නෙ නෑ ලුද සංවිධායක මණ්ඩලය 🤣
    නීතිය ක්‍රියාතමක කරන්නෙ පොලිසිය නෙමේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බයිසිකල් රේස් පාරෙ යනව දැකල තියනවන? එතනත් මාර්ග නීති කඩ වෙනව. පාරෙ පෙරහැරේ අලි යද්දිත් කඩ වෙනව? පෙලපාලි යද්දි, ඉස්කෝල වල පැරඩ් යද්දි, හැම දේකදිම කඩ වෙනව. ඒකනෙ event එකකට කියල අවසර ගන්නෙ. හැබැයි වරදි වලට නීති ක්‍රියාත්මක කරන්න පුලුවන් සහ කරලත් තියනව

    වෙන වාහනේක ප්ලේට් ගහගෙන ගිය එකට නීතිය ක්‍රියාත්මක කරලද?
     
    • Like
    Reactions: Any.key

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒකනෙ event එකකට කියල අවසර ගන්නෙ.

    අවසර ගත්තට නීති කඩ කරන්න අවසර දීලා නෑනේ.

    qaBRJHj.png
     
    • Like
    Reactions: Any.key

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ලක්ශ 12 donate කරපු එක අමතක කරන්න ඒක පෞද්ගලික දෙයක්.

    බයිසිකල් රේස් පාරෙ යනව දැකල තියනවන? එතනත් මාර්ග නීති කඩ වෙනව. පාරෙ පෙරහැරේ අලි යද්දිත් කඩ වෙනව? පෙලපාලි යද්දි, ඉස්කෝල වල පැරඩ් යද්දි, හැම දේකදිම කඩ වෙනව. ඒකනෙ event එකකට කියල අවසර ගන්නෙ. හැබැයි වරදි වලට නීති ක්‍රියාත්මක කරන්න පුලුවන් සහ කරලත් තියනව

    මම උදාහරණයක් කිව්වෙ ලැප් ඉලීගල් කිව්වෙ නෑ. මම අහන්න ඇයි බයික් ඉලීගල් දෙයක් වෙන්නෙ කියල?

    මම කියන්නෙ ඒකට නීති සම්පාදනය කරල ලියාපදිංචි කරන්න අවසර දෙන්න ඕනෙ කියන එක
    ------ Post added on Mar 19, 2022 at 11:47 AM

    මම ආසත් නීති සම්පාදනය වෙලා මේ ලිමිටේශන් අයින් වෙනව දකින්න..

    450ට වැඩි උන පමණින් accident වැඩි වෙනව කියන පදනම මොකක්ද ඔයා?
    ------ Post added on Mar 19, 2022 at 11:50 AM
    එක්කෝ ඔය බයික් ක්ලබ්, යතුරුපැදි සංගමේ එකතුවෙලා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන්න හැදුවම උද්ගෝෂණය කරලා ඒ තහනම නැති කරගත්තා වගේ බයික් වලටත් එහෙම කරානම් හරි.නැතුව ඉතින් ඔය ලිමිට් එක අයින් කරගන්න බෑ කීපදෙනෙක් social media වල කතා කරාට. ෆුල්ෆේස් හෙල්මට් තහනම දාන්න හදපු වෙලාවේ කොච්චර සෙනගක් ආවාද?අන්න එහෙම එකක් උනානම් හරි
     
    • Like
    Reactions: buddikagayan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Machan lancer eke number plate eka mage eke gahaganna berida masekata witara. Ube number plate eka aluth ne mage ekata wada?? Ubath oka permit ne genawe? Nettam mage eke red P eka gahan uba palayan. Moko kiyanne?
    කරමු මිතුර කරමු :LOL: