Spin Circuitz


මේ නම මතකද?
2005 ඉඳන් 2010 වෙනකන් පට්ට සින්දු ටිකක් කරපු කොල්ලෝ ටික මතකද?
කවිකාරි,තුරුලට ලංවී ,මගේ නංගි ,පාළුව හිතුවෙවත් නැති දවසක, තව ගොඩක් තියෙනවා..මේ කොල්ලෝ ටික අයෙමත් සෙට් වෙලා ..දැන් ගොඩක් අය හිටියට මෙයාලා තමයි ලංකාවේ parody සින්දු පටන් ගත්තේ 2006..ශා fm එකේ තමයි.මේ සිංදු මුලින්ම ගැහුවේ..එළකිරියේ න් තමයි මෙයාලගේ සින්දු මුලින්ම ඇහුවේ....කට්ටිය තාම මෙයාලට කැමතිනම් ,මතකනම් එයාලගේ යු ටියුබ් චැනල් එක subscribe කරන්න...අලුත් සින්දු අහන්න set වෙන්න...

OLD is Gold



.