splash player pro help

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    elakiri eke me player eka crack eka dala thibuna post ekaka. puluwan nam eka hoyala denna......

    Cajffjafjsajflksfjsakjfksjflafjpture.JPG



    elakiri eke me player eka crack eka dala thibuna post ekaka. puluwan nam eka hoyala denna......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම දැම්මා ත්‍රේඩ් එකක් ඕක හරියටම දාගන්න විදිය..:D
    වැඩේ හරියට කරපං.. වර්ශන් අවුල් ගියොත් කේස්.. ඒක නිසා උඹ ඔය දාලා තියෙන එක Revo Uninstaller Pro එක දාලා මකපං.. Reg ෆයිල් එකක්ම.. :)

    Revo Uninstaller Pro එක දාලා ඉවර වෙලා සෙටිංග්ස් ගිහින් ඔටෝ රීස්ටෝර් පොයින්ට් හැදෙන එක කැන්සල් කරපං.. නැත්තං උඹගෙ හාඩ් එකේ ඉඩ පිරෙනවා තේරුමක් නැතුව.. ඔය ප්ලේයර් එක අන්ස්ටෝල් කරලා ඇඩ්වාන්ස් එක ක්ලික් කරලා සර්ච් කරපං..

    මෙතතින් බලපං..
    http://www.elakiri.lk/forum/showthread.php?t=1678851
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මාත් use කරනවා. නියම player එකක්. :yes: quality එකට බලන්න පුළුවන්. :cool: හැබැයි x265 support නැහැ. :no: ඕක develop කරන එක නතරකරලානේ තියෙන්නේ. :(