Spoken English Class

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
Elakiri eke godak aya athine spoken English karapu pls dannawanam visthara tikak kiyanawada hoda class ekak gana loku udawwak...

Mula idala saralawa karana thanak nam hodai.
mata Samanya vidihata katha karanna, therum ganna puluwan. grammar thamai danuma adu...
Anika class walata yanna bayai wage eka parata ethana uganwana vidiha thathwe nodana ehema bayak,lajjawak nathuwa igena ganna hoda thenak kiyanawada danna kenk...
mama inne dehiwala...bump ekakin hari help ekak denna
 

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    British council hodai lu neda.. godak than wala ugannanawa kiyala boruwa bang keranne....salli garaa gannawa.. matath danaganna ona.. kadda polish kereganna ona :(
     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    British council hodai lu neda.. godak than wala ugannanawa kiyala boruwa bang keranne....salli garaa gannawa.. matath danaganna ona.. kadda polish kereganna ona :(

    BC එකේ General English එක කරන්න ගාන ටිකක් වැඩි උනාට Spoken එකට වඩා.
     
    Sep 23, 2013
    188
    6
    0
    කෙනෙක් පොඩි කාලෙ භාෂාවක් ඉගෙන ගන්නෙ වටපිටාවෙන් වචන අහුලගෙන, කෙටියෙන් කියනවානම් අනිත් අයගෙ උදව්වෙන්. ඒකියන්නෙ භාෂාවක් ඉගෙන ගන්න නම් අනිවාර්යෙන්ම ඒ භාෂාවෙන් කතා කරන්නම ඕන.ඉංග‍්‍රීසිත් එහෙම තමයි.පූජිත සර්ගෙ පංතිය හොදයි. හැබැයි ලැන්ග්වේජ් සෙන්ටර්(LC) එකට අනිවාර්යෙන්ම යන්න ඕන එතනින් තමයි ඉගෙන ගන්නෙ. පංතියෙදි කලාට LC එකේදි තමයි ප‍්‍රැක්ටිස් වෙන්නෙ. ග‍්‍රැමර් එහෙම වැඩිදුර ඉගෙනගෙන භාෂාවේ ගැඹුරට ඉගෙන ගන්න ඕන නම් Open university එකේ හොද Degree එකක් තියෙනවා ඒක කරන්න