mama issara elakiri eke ayata ingreesi purudhu wenna thanak haduwaa...kawuruwath aawe naa... kohoma unath maasen nam purudhu wenna bariweyimokada maasen?mama issara elakiri eke ayata ingreesi purudhu wenna thanak haduwaa...kawuruwath aawe naa... kohoma unath maasen nam purudhu wenna bariweyi
What have you done, up to now, in order to improve your English ?Masen kadda hdagnna ona
Plz help guys
Poth kiyewwata hariynne na wage
mokada maasen?mama issara elakiri eke ayata ingreesi purudhu wenna thanak haduwaa...kawuruwath aawe naa... kohoma unath maasen nam purudhu wenna bariweyi

What have you done, up to now, in order to improve your English ?
කඩ්ඩ හදා ගන්න නම් කතාකරන්නම ඕනි , වෙන මොනා කලත් වැඩක් නැ . ඉක්මනට ඕනි නම් ඉතින් නාකි හරි කමක් නැ සුද්දියෙක් සෙට් කරගෙන පවුල් කාපන් . උබේ උනන්දුව නැතුව වැඩේ වෙන්නෙ නැ . english හොද කොලු කාරයෙක් හරි ලොක්කෙක් හරි උනත් අවුලක් නැ උබේ වැඩේ කෙරෙනවනම් . online හරි try කරපන්
. unbata hithena hithena dewalgana thaniyama hari katha karapan.mekath balapan
matath thiyana aulak oka.. katha karanne nathuwa kohomath kadda katha karanna bane ban. unbata hithena hithena dewalgana thaniyama hari katha karapan.
ගෙදර මිනිස්සු ඉස්සරහ කතා කරන්නෙපා.උබව නැත්නම් අංගොඩ එක්කරන් යයි.
1. උඹ කොම්පියුටරේ එක්ක නම් ගොඩක් වෙලා ඉන්නේ Youtube වගේ බලලා Tenses 12 හදාගනින් එකටම
2. මේ fb group එකට බැඳිලා කෙනෙක් හොයා ගනින්.අම්බානක ඉන්නවා කෙල්ලො කොල්ලො Speaking partner'ලව හොය හොය.
https://www.facebook.com/groups/1803005430012115
රටේ එවුනුත් නෙමේ නිසා ඔහේ වල් පල් කතා කරහන්
චා වෙන්න දේකුත් නෑනේ..
3. හදිසි වෙලා දඩි බිඩි ගාලා කතා කරන්නවත් උත්තර දෙන්නවත් යන්න ඕනේ නෑ.හෙමිහිට කතා කරන්න.අනිත් පැත්තේ කෙනා අහගෙන ඉදිවි.කඩ්ඩ කියන්නේ දඩ බඩ ගාලා නෙලන්න ඕනේ එකක් නෙමේ.
4. e-Book බලහන් Dictionary එකත් එක්ක
5. BBC documentaries අහපන් subtitle එක්ක
6. අතිරේක වෙලාවල audio books අහපන්..
7. furthermore.. read these books as well for correct ur fundamentals
(https://drive.google.com/drive/folders/1Tms_68Hhn6qCbWkSQ79AKuvb7u6hVIkc)
බැහැගෙනම කලොත් මාසයක් යන්නේවත් නෑ.
ලැජ්ජාවත් එක්ක ඔය වැඩේ කරන්න බෑ බන්.. කොයි ඉතින් කතාකරන්න එන්නෙ නෑනෙ..මටත් එච්චර බෑ![]()

මන් spoken English pothk Diga arn haiyek kiyonwa
Gdrta ena unnm confuse wenwa


මන් spoken English pothk Diga arn haiyek kiyonwa
Gdrta ena unnm confuse wenwa

Most of the time, I read it English, I write in English. I even think in English.
try to think in English. It helps to form the sentences properly and that intern, helps speaking it out loud.