What this nigga said is correctහෙට ජනවාරි 1 සිට සිංහල Contents අහන බලන එක නවත්තලා. English Contents පමණක්ම අහපං බලපං.
-නිවුස් ඇහුවත් බැලුවත්
-ෆිල්ම් එකක් බැලුවත්
-ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවත්
-පත්තරයක් බැලුවත්
-පොතක් බැලුවත්
-වෙළඳ දැන්වීමක් බැලුවත්
-English විතරක්ම අහපං බලපං
වෙන විකල්පයක් නෑ.
අපිට ඇහෙන දේ තමයි කටින් පිට වෙන්නේ
------ Post added on Dec 31, 2024 at 3:18 PM
අපි සිංහලෙන් හිත හිත වචන අමුන අමුන කතා කරද්දි අහන මිනිහට තේරෙනවා අපිට ඉංගිරිසි බෑ කීලා
------ Post added on Dec 31, 2024 at 3:20 PM
මම ගිහින් තියෙනවා. ඒක හොදයි.දන්න හොද spoken english class එකක් තියේද?
Thilina Peiris කියන කෙනා හොදයිද? ගියපු කවුරු හරි ඉන්නවද?

Online නම් අර සක්විති පකසින්ඝ කියලා එකෙක් ඉන්නවා, නග්ගගෙන බලන්න ඉගෙනගන්න පුලුවන්දන්න හොද spoken english class එකක් තියේද?
Thilina Peiris කියන කෙනා හොදයිද? ගියපු කවුරු හරි ඉන්නවද?
උම්බෙ avatar එකෙ ඇයි බන් පොඩි කොල්ලෙක්ගෙ ෆොටො එකක් දාල තියෙන්නෙ?yannam one nm winner.lk
උම්බෙ avatar එකෙ ඇයි බන් පොඩි කොල්ලෙක්ගෙ ෆොටො එකක් දාල තියෙන්නෙ?
------ Post added on May 7, 2025 at 7:13 PM