Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spoken English Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදව්වක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙන පොඩි දේවල් ටිකක් කියන්නං මචං Try එකක් දෙන්න අනිවා දෙයක් කර ගන්න පුලුවන් වෙයි..Play Store එකේ ඇප් එකක් තියෙනවා Open Talk කියල.. ඒකෙන් පුලුවන් අපිට මොකක් හරි නමක් දාල Profile එකක් හදාගෙන අනිත් පැත්තෙන් අහම්බෙන් තෝරල දෙන කෙනෙක් එක්ක කතා කරන්න.හැබැයි මේක නොමිලේ දෙන නිසා ඉන්නෙම ඉන්දියන් ,බංග්ලාදේශ, පාකිස්තාන් වගේ අය.. Europe අය නං නැති තරං.. අවුලකට තියෙන්නෙ Indian accent එක තියෙන අය සෙට් වෙනව සෑහෙන්න, කරන්න දෙයක් නෑ ඉතිං.... ඒ Accent නං පුරුදු වෙන්න එපා වැරදිලා වත් ..මේකෙ විනාඩි 20 ක් කතා කරන්න පුලුවන් නොමිලේ..තව කාලය දික් කර ගන්න පුලුවන් කතා කරල Points එකතු කර ගන්න තරමට..මුලදි මචං හිතේ පොඩියට දල අදහසක් හදා ගන්න කතාව පටන් ගන්න විදිය ගැන ..How are you? Where are you from? වගේ සරල හැමෝම දන්න ඉංග්‍රීසි වාක්‍ය ටිකක් කතා කරල What do you think about Corona virus crisis? වගේ මේ කාලෙට අදාල දෙයක් ඇදල අරන් කතාවක් පටන් ගන්න.Grammar හෝ වැරදීම් ගැන හිතන්න එපා..තමන්ගෙ හිතට එන දේ පොඩි පොඩි වචන ටිකක් ගැට ගහගෙන කියන්න ඕනෙ අදහස ගන්න උත්සහ කරන්න .අනිත් පැත්තෙ කෙනා අපිව අඳුරන්නෙ නෑ, ඒ කෙනා හිනා උනත් අපිට අදාල නෑ අපිට කර ගන්න ඕනෙ English කියන්නෙත් සිංහල වගේම අපේ අදහස් හුවමාරු කර ගන්න තියෙන තවත් භාශාවක් කියල හිතා ගෙන කතා කිරීමේ පුරුද්ද හදා ගන්න එක හා වැදගත්ම දේ වැරදි වැරදි English කතාව පටන් ගන්න තියෙන බය හා සබකෝලය නැති කර ගන්න එක .. අනික් පැත්තෙ කෙනා සෙට් නෑ වගේ නං Bye කියල call එක Cut කරල වෙන කෙනෙක් Set කර ගෙන කතා කරන්න..මේකෙ අපිට වඩා අන්ත දුර්වල අය වගේම English කතා කරන රටවල ඉගෙන ගත්තු අය.English language degree තියෙන අය,නිතර English භාවිතා කිරීම තුලින් හොඳට කතා කරන්න පුලුවන් අය එහෙමත් සෙට් වෙනව..ගොඩක් වෙලාවට University වල ඉගෙන ගන්න ලමයි එහෙම සෙට් වෙනවා..ටික දවසක් කතා කරත්දි අපිට වඩා English දැනුම තියෙන English conversation එකක් හොඳට කර ගෙන යන්න පුලුවන් සහ අනික් කෙනා කතාවෙදි කරන අඩුපාඩු එවෙලෙ නිවැරදි කරල දීල උදව් කරන්න පුලුවන් අය සෙට් වෙනවා..එහෙම අය සෙට් උනාම ඒ වගේ අය Speaking partner කෙනෙක් විදියට සෙට් කර ගෙන අර හැමදාම අහන How are you? I'm fine කතාව වෙනුවට එතනින් එහාට Education,Job,Foods,Travel හෝ කාලින දෙයක් දෙයක් ගැන එකිනෙකාගෙ රට වල විස්තර ටිකක් කතා කරන්න..Grammar, Pronunciation පට්ට වැරදියි වෙන්න පුලුවන්..නමුත් ඒ අඩුපාඩු එක්ක මුලින් කතාව පටන් ගෙන English ගැන විශ්වාසය වැඩි කර ගෙන ටික ටික කතාව හදා ගන්න .. මුකුත්ම කතා නොකර එක පාර Perfect English කතාකරන්න නං බෑ..දවසකට විනාඩි 45 හෝ පැයක් රෑට මේ වෙනුවෙන් යොදවන්න

මේ තියෙන්නෙ ඇප් එක - https://play.google.com/store/apps/details?id=com.opentalk&hl=en

(තවත් මේ වගේ Free App තියෙනව හොයල බලන්න, Cambly වගේ Native British,American අය එක්කම කතා කරන App තියෙනව හැබැයි ගෙවන්න වෙනවා)

මීට අමතරව හැකි තරං කතා කරන ඉංග්‍රීසි ඇතුලත් දේවල් (Conversational English) සංවාද අහන්න.. දෙන්නෙක් හෝ පිරිසක් මොකක් හරි දෙයක් කතා කරන දේවල් අහන්න.YouTube එකේ ඕනෙ තරං දේවල් තියෙනව හොයා ගෙන බලන්න .මුලදි ලංකාවෙ අය හා English මව් භාශාව විදියට කතා නොකරන නමුත් ඉතා හොඳින් English හැසිරවිය හැකි අය කතා කරන ඒව පුලුවන් තරං අහන්න..මොකද එහෙම අය වචන සම්පූරණයෙන්ම උච්චාරණය කරන නිසා තේරුම් ගන්න ලේසියි.

ලංකාවෙ අයගෙ English කතා කරන දේවල් බලන්න නං මේ වගේ චැනල් වල කට්ටිය කතා කරල තියෙන ඒව ටිකක් බලන්න

[MEDIA=youtube]B5J8-n5c07Y[/MEDIA]

[MEDIA=youtube]OiKl-SJ34yo[/MEDIA]

[MEDIA=youtube]tpPW9s0geb8[/MEDIA]

පස්සෙ Native English අය කතා කරන ඒව අහන්න..මුලදි British,American,Australian අය කියන ඒව ඇහුවට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි එයාලගෙ කතාවෙ වේගය හා Accent එක හා ඇත්ත ජීවිතේදි පෙල පොත් වල වගේ නැතුව ප්‍රාදේශීය යෙදුම්, කෙටි යෙදුම්, ව්‍යංගාර්ථ,ප්‍රස්තාව පිරුලු එහෙම පාවිච්චි කරල එයාල English කතා කරන නිසා ..එහෙම කියල වැඩේ අත් අරින්න එපා.. මාස 3 - 6 හෝ අව්රුද්දක් විතර විතර නොකඩවා එක එක විදියෙ දේවල් අහන්න YouTube එකේ Country එක US,UK,Australia,New Zealand වලට මාරු කර කර ඒ රටවල Trending එන වීඩියෝ එහෙම බලන්න..කාලයක් මෙහෙම කරත්දි කණ පුරුදු වෙයි ඒ කියන ඒව අවබෝධ කර ගන්න..

[MEDIA=youtube]5_jp9CwJhcA[/MEDIA]

[MEDIA=youtube]wWdXfX4Vpm8[/MEDIA]

ඊලඟට ඉතා වැදගත් දෙයක් තමයි කතා කරන ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සංවාද ඇතුලත් ලිපි, web posts හෝ පොත් ආදිය කියවන්න..English newspapers වල තියෙනව එක එක අයව Interview කරල එයාලගෙ ලමා කාලය, පෞද්ගලික විස්තර ,එදිනෙදා විස්තර,රැකියාව,ව්‍යාපාර වගේ දේවල් ගැන කතා කරල ලියපු ලිපි...ඒ වගේ ලිපි නිතරම කියවල අබබෝධ කර ගන්න එයාලගෙන් අහල තියෙන ප්‍රශ්න හා ඒවට එයාල දීල තියෙන උත්තර කොහොමද කියල..Humans of New York , Humans of Bombay වගේ FB Page Follow කරල ඒවගෙ එක එක්කෙනාගෙ ජීවිත කතා ගැන ගිහින් තියෙන පොඩි පොඩි ලිපි කියවන්න..මේ ටික උත්සාහ කරල බලන්න ලොකු වෙනසක් වෙයි..

English කියන්නෙ නිතර කතා කරල,නිතර අහල/ඇහිල,නිතර කියවල, මොනව හරි දෙයක් English වලින් ලියල, English වලින් හිතල තමාටම හිතින් කතා කරගෙන ජීවිතේට ඇති කර ගන්න භාෂාමය පුරුද්දක් කර ගන්න..

මමත් උත්සහ කරන ක්‍රම ටිකක් කලින් ලිපියක දැම්මා..මේවත් උත්සහ කරල බලන්න

https://elakiri.com/threads/english-ඉගෙන-ගන්න-අයට-tips-ටිකක්.1930758/

[QUOTE="kabba123, post: 25595740, member: 377118"] උදව්වක් ගන්න පුලුවන් වෙයි කියල හිතෙන පොඩි දේවල් ටිකක් කියන්නං මචං Try එකක් දෙන්න අනිවා දෙයක් කර ගන්න පුලුවන් වෙයි..Play Store එකේ ඇප් එකක් තියෙනවා Open Talk කියල.. ඒකෙන් පුලුවන් අපිට මොකක් හරි නමක් දාල Profile එකක් හදාගෙන අනිත් පැත්තෙන් අහම්බෙන් තෝරල දෙන කෙනෙක් එක්ක කතා කරන්න.හැබැයි මේක නොමිලේ දෙන නිසා ඉන්නෙම ඉන්දියන් ,බංග්ලාදේශ, පාකිස්තාන් වගේ අය.. Europe අය නං නැති තරං.. අවුලකට තියෙන්නෙ Indian accent එක තියෙන අය සෙට් වෙනව සෑහෙන්න, කරන්න දෙයක් නෑ ඉතිං.... ඒ Accent නං පුරුදු වෙන්න එපා වැරදිලා වත් ..මේකෙ විනාඩි 20 ක් කතා කරන්න පුලුවන් නොමිලේ..තව කාලය දික් කර ගන්න පුලුවන් කතා කරල Points එකතු කර ගන්න තරමට..මුලදි මචං හිතේ පොඩියට දල අදහසක් හදා ගන්න කතාව පටන් ගන්න විදිය ගැන ..How are you? Where are you from? වගේ සරල හැමෝම දන්න ඉංග්‍රීසි වාක්‍ය ටිකක් කතා කරල What do you think about Corona virus crisis? වගේ මේ කාලෙට අදාල දෙයක් ඇදල අරන් කතාවක් පටන් ගන්න.Grammar හෝ වැරදීම් ගැන හිතන්න එපා..තමන්ගෙ හිතට එන දේ පොඩි පොඩි වචන ටිකක් ගැට ගහගෙන කියන්න ඕනෙ අදහස ගන්න උත්සහ කරන්න .අනිත් පැත්තෙ කෙනා අපිව අඳුරන්නෙ නෑ, ඒ කෙනා හිනා උනත් අපිට අදාල නෑ අපිට කර ගන්න ඕනෙ English කියන්නෙත් සිංහල වගේම අපේ අදහස් හුවමාරු කර ගන්න තියෙන තවත් භාශාවක් කියල හිතා ගෙන කතා කිරීමේ පුරුද්ද හදා ගන්න එක හා වැදගත්ම දේ වැරදි වැරදි English කතාව පටන් ගන්න තියෙන බය හා සබකෝලය නැති කර ගන්න එක .. අනික් පැත්තෙ කෙනා සෙට් නෑ වගේ නං Bye කියල call එක Cut කරල වෙන කෙනෙක් Set කර ගෙන කතා කරන්න..මේකෙ අපිට වඩා අන්ත දුර්වල අය වගේම English කතා කරන රටවල ඉගෙන ගත්තු අය.English language degree තියෙන අය,නිතර English භාවිතා කිරීම තුලින් හොඳට කතා කරන්න පුලුවන් අය එහෙමත් සෙට් වෙනව..ගොඩක් වෙලාවට University වල ඉගෙන ගන්න ලමයි එහෙම සෙට් වෙනවා..ටික දවසක් කතා කරත්දි අපිට වඩා English දැනුම තියෙන English conversation එකක් හොඳට කර ගෙන යන්න පුලුවන් සහ අනික් කෙනා කතාවෙදි කරන අඩුපාඩු එවෙලෙ නිවැරදි කරල දීල උදව් කරන්න පුලුවන් අය සෙට් වෙනවා..එහෙම අය සෙට් උනාම ඒ වගේ අය Speaking partner කෙනෙක් විදියට සෙට් කර ගෙන අර හැමදාම අහන How are you? I'm fine කතාව වෙනුවට එතනින් එහාට Education,Job,Foods,Travel හෝ කාලින දෙයක් දෙයක් ගැන එකිනෙකාගෙ රට වල විස්තර ටිකක් කතා කරන්න..Grammar, Pronunciation පට්ට වැරදියි වෙන්න පුලුවන්..නමුත් ඒ අඩුපාඩු එක්ක මුලින් කතාව පටන් ගෙන English ගැන විශ්වාසය වැඩි කර ගෙන ටික ටික කතාව හදා ගන්න .. මුකුත්ම කතා නොකර එක පාර Perfect English කතාකරන්න නං බෑ..දවසකට විනාඩි 45 හෝ පැයක් රෑට මේ වෙනුවෙන් යොදවන්න මේ තියෙන්නෙ ඇප් එක - [URL]https://play.google.com/store/apps/details?id=com.opentalk&hl=en[/URL] (තවත් මේ වගේ Free App තියෙනව හොයල බලන්න, Cambly වගේ Native British,American අය එක්කම කතා කරන App තියෙනව හැබැයි ගෙවන්න වෙනවා) මීට අමතරව හැකි තරං කතා කරන ඉංග්‍රීසි ඇතුලත් දේවල් (Conversational English) සංවාද අහන්න.. දෙන්නෙක් හෝ පිරිසක් මොකක් හරි දෙයක් කතා කරන දේවල් අහන්න.YouTube එකේ ඕනෙ තරං දේවල් තියෙනව හොයා ගෙන බලන්න .මුලදි ලංකාවෙ අය හා English මව් භාශාව විදියට කතා නොකරන නමුත් ඉතා හොඳින් English හැසිරවිය හැකි අය කතා කරන ඒව පුලුවන් තරං අහන්න..මොකද එහෙම අය වචන සම්පූරණයෙන්ම උච්චාරණය කරන නිසා තේරුම් ගන්න ලේසියි. ලංකාවෙ අයගෙ English කතා කරන දේවල් බලන්න නං මේ වගේ චැනල් වල කට්ටිය කතා කරල තියෙන ඒව ටිකක් බලන්න [CENTER][MEDIA=youtube]B5J8-n5c07Y[/MEDIA] [MEDIA=youtube]OiKl-SJ34yo[/MEDIA] [MEDIA=youtube]tpPW9s0geb8[/MEDIA][/CENTER] පස්සෙ Native English අය කතා කරන ඒව අහන්න..මුලදි British,American,Australian අය කියන ඒව ඇහුවට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි එයාලගෙ කතාවෙ වේගය හා Accent එක හා ඇත්ත ජීවිතේදි පෙල පොත් වල වගේ නැතුව ප්‍රාදේශීය යෙදුම්, කෙටි යෙදුම්, ව්‍යංගාර්ථ,ප්‍රස්තාව පිරුලු එහෙම පාවිච්චි කරල එයාල English කතා කරන නිසා ..එහෙම කියල වැඩේ අත් අරින්න එපා.. මාස 3 - 6 හෝ අව්රුද්දක් විතර විතර නොකඩවා එක එක විදියෙ දේවල් අහන්න YouTube එකේ Country එක US,UK,Australia,New Zealand වලට මාරු කර කර ඒ රටවල Trending එන වීඩියෝ එහෙම බලන්න..කාලයක් මෙහෙම කරත්දි කණ පුරුදු වෙයි ඒ කියන ඒව අවබෝධ කර ගන්න.. [CENTER][MEDIA=youtube]5_jp9CwJhcA[/MEDIA] [MEDIA=youtube]wWdXfX4Vpm8[/MEDIA] [/CENTER] ඊලඟට ඉතා වැදගත් දෙයක් තමයි කතා කරන ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සංවාද ඇතුලත් ලිපි, web posts හෝ පොත් ආදිය කියවන්න..English newspapers වල තියෙනව එක එක අයව Interview කරල එයාලගෙ ලමා කාලය, පෞද්ගලික විස්තර ,එදිනෙදා විස්තර,රැකියාව,ව්‍යාපාර වගේ දේවල් ගැන කතා කරල ලියපු ලිපි...ඒ වගේ ලිපි නිතරම කියවල අබබෝධ කර ගන්න එයාලගෙන් අහල තියෙන ප්‍රශ්න හා ඒවට එයාල දීල තියෙන උත්තර කොහොමද කියල..Humans of New York , Humans of Bombay වගේ FB Page Follow කරල ඒවගෙ එක එක්කෙනාගෙ ජීවිත කතා ගැන ගිහින් තියෙන පොඩි පොඩි ලිපි කියවන්න..මේ ටික උත්සාහ කරල බලන්න ලොකු වෙනසක් වෙයි.. English කියන්නෙ නිතර කතා කරල,නිතර අහල/ඇහිල,නිතර කියවල, මොනව හරි දෙයක් English වලින් ලියල, English වලින් හිතල තමාටම හිතින් කතා කරගෙන ජීවිතේට ඇති කර ගන්න භාෂාමය පුරුද්දක් කර ගන්න.. මමත් උත්සහ කරන ක්‍රම ටිකක් කලින් ලිපියක දැම්මා..මේවත් උත්සහ කරල බලන්න [URL]https://elakiri.com/threads/english-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%A7-tips-%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.1930758/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom